IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


යූසුෆ් පුනරාගමනයකට සැරසෙයි

නැවතත් ටෙස්ට් පිටියට පිවිසීමේ බලාපොරොත්තුවෙන් පාකිස්තානු පිලේ හිටපු නායක මොහොමඞ් යූසුෆ් පසුගියදා ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයට සහභාගි විය. මේ වන විට 37 හැවිරිදි වියේ පසුවන මොහොමඞ් යූසුෆ්ගේ ශාරිරීක යෝග්‍යතා පරීක්‍ෂණය පවත්වන ලද්දේ පාකිස්තානු පිලේ වත්මන් පුහුණුකරු වන, ඔස්ටේ‍්‍රලියානු ජාතික ඩැව්නෙල් වට්මෝර් මහතා විසිනි. යූසුෆ්ගේ අරමුණ ලබන මාසයේ ශී‍්‍ර ලංකාවේදී පැවැත්වෙන ටෙස්ට් සහ එක්දින තරගාවලියේදී නැවතත් ජාත්‍යන්තර තරග බිමට පැමිණීමයි.



අදහස් (0)

යූසුෆ් පුනරාගමනයකට සැරසෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 997 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site