මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ආරක්ෂක අංශයට සම්බන්ධ ලුතිනන් යෝෂිත රාජපක්ෂ අද (4) කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවිණි. නාරාහේන්පිට කිරුළ පාරේ ගබඩාවකින් පරණ ගුවන් යානයක් සොයා ගැනීමේ සිද්ධිය ගැන පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කිරීමට යයි.
ඔහු මීට කලින් කියා තිබුණේ මෙම යානය සිනමා අධ්‍යක්ෂක චන්ද්‍රන් රත්නම් මහතා තමාට සිහිවටනයක් ලෙස තෑගි දුන් එකක් බවයි.
2025 දෙසැම්බර් මස 18
198
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
165
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යෝෂිත පොලිසියට කැඳවයි
උපාලි රන්ජිත් Wednesday, 04 March 2015 12:49 PM
මෙයා නාවික නිලදාරියෙක් නේද ? හමුදා සේවයේ යෙදී සිටියදී යම් නීතිමය ගැටළුවක් ඇත්නම් නාවික හමුදාව මගින් ඉදරි පත් කල යුතුයි යන්න මගේ මතයයි .(නදී)
රෝහණ Wednesday, 04 March 2015 01:05 PM
නැහැනේ දැන් මෙයා නාවික හමුදාවේ නැහැ තාත්ත පැරදුන දවසෙම මෙයාව අයින් කර ගත්තනේ.(නදී)
සම්පත් වන්නිආරච්චි Wednesday, 04 March 2015 08:18 AM
මේ පිළිබඳව චන්ද්‍රන්රත්නම් මහතා මාධ්‍යට කර තිබූ ප්‍රකාශ අනුවනම් මේ කරන්නේ වෙනත් මොකක්දෝ ව්‍යාපෘතියක්. රාජපක්ෂ පුත්‍ර සමාගම සතුව තියනවායයි කී හෙලිකොප්ටර් ලැම්බෝගිනි අද ජනතාවටත් අමතක වෙලා. ඒවා සෙවීම පැත්තක තබා මේ කබල් ගුවන් යානය පස්සේ පන්නන්නේ ඇයි. (බ)
දුමින්ද Wednesday, 04 March 2015 08:35 AM
තෑගි දුන්න නැව් නැද්ද (නදී)
විජය Wednesday, 04 March 2015 10:15 AM
කවදා පොලිසියකට ගිය අයද මේ.(හේ)
අබේරත්න ටෝකියෝ Thursday, 05 March 2015 05:38 PM
ලම්බෝගිනි හොයා ගත්තද? නැතිනම් තවම හොයනවද ? ධමිය හොයගෙන ලොකු සද්දයක් දානවා . (අ_