IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


යශෝධා - ෂෙරීනා ආසියානු කුසලාන ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් සංචිතයට

චීනයේදී ලබන ඔක්තෝබර් මස 22 වැනිදා ආරම්භ වන ආසියානු කුසලාන කාන්තා එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන 15 දෙනකුගෙන් යුත් ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් සංචිතයට අරම්භක පිතිකාරියක වන යශෝධා මෙන්ඩිස් සහ වමතින් පා දග පන්දු යවන ෂෙරීනා රවිකුමාර් ඇතුළත්ව සිටිති. මෙම ක‍්‍රීඩිකාවන් දෙදෙනාම විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ‍්‍රී ලංකා සංචිතයට ඇතුළත් නොවූහ. ලෝක කුසලාන සංචිතයට ඇතුළත්ව සිටි නිලක්‍ෂි සිල්වාට ස්ථානය අහිමිවී තිබේ. ශ්‍රී ලංකා කාන්තා සංචිතය: ශෂිකලා සිරිවර්ධන (නායිකා), සඳමාලි දොළවත්ත (උප නායිකා), ඩිලානි මනෝදර, චමරි අතපත්තු, දීපිකා රසාංගිකා, ඒෂානි ලොකුසූරිය, චමනි සෙනෙවිරත්න, ශ්‍රීපාලි වීරක්කොඩි, උදේෂිකා ප‍්‍රබෝදනි, මධුරි සමුදිකා, ඉනෝකා රණවීර, ප‍්‍රසාදිනි වීරක්කොඩි, ඉනෝකා ගලගෙදර, යශෝධා මෙන්ඩිස් සහ ෂෙරීනා රවිකුමාර්



අදහස් (0)

යශෝධා - ෂෙරීනා ආසියානු කුසලාන ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් සංචිතයට

චන්ද්‍රසිරි Friday, 28 September 2012 02:08 PM

අමාරුමනම් මාලිංගවත් එක්ක යන්න (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 40 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 836 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 604 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site