IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


යුවරාජ් නැවතත් ක‍්‍රිකට් පිටියට එයි

ඉන්දීය සුපිරි තුන් ඉරියව් ක‍්‍රීඩක සුවරාජ් සිං මාරාන්තික පිළිකා රෝගයෙන් සුවය ලබා වසරකට ආසන්න කාලයකට පසු නැවතත් ක‍්‍රිකට් පිටියට පැමිණෙමින් ඊයේ (11) චෙන්නායිහිදී නවසීලන්තයට එරෙහිව පැවැති විස්සයි-20 තරගයේදී දස්කම් දැක්වීමට සමත් විය. යුවරාජ් සිං විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා අද (12)  ශ්‍රී ලංකාවට පැමිණියේය. මෙම තරගයෙන් නවසීලන්තය ලකුණු 1 ක තියුණු ජයක් ලබමින් තරග දෙකකින් සමන්විත තරගාවලිය 1-0 ලෙස ජය ලැබීය. එහිදී සුවරාජ් පන්දු 26 කදී හතරේ පහරක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 34 ක් රැස් කිරීමට සමත් විය. යුවරාජ් යැවූ  ඕවර දෙකට නවසීලන්ත පිතිකරුවන්ට රැස්කළ හැකිවූයේ ලකුණු 14 ක් පමණි.



අදහස් (0)

යුවරාජ් නැවතත් ක‍්‍රිකට් පිටියට එයි

සුජිත් Thursday, 13 September 2012 03:12 AM

සැබෑ දක්ෂයින් හට ඕනෑම අභියෝගයකින් ජයගත හැකිය. (නි)

:       0       0

රූපසිංහ Thursday, 13 September 2012 07:14 PM

ඔබට දෙවි පිහිටයි

:       0       0

වාසල Thursday, 13 September 2012 02:32 PM

මට ඉන්දියන්ස්ලා පේන්න බෑ.. ඒත් මෙයාට පිළිකාවක් කියලා දැකපු වෙලාවෙ ගොඩක් දුක හිතුණා. නැවත පිටියට ආව එකට ගොඩක් සන්තෝසයි.අපි නුඹට අකමැති ගොඩක් ලංකාවට ආදරේ නිසයි. (ස)

:       0       0

කපිල Thursday, 13 September 2012 08:55 AM

අනේ මෝඩ ඩොන්, ප්‍රවෘත්තිය දාලා තියෙන්නේ සිංහලෙන් නම් අපි හින්දියෙන් ප්‍රතිචාර ලියලා හරියනවද? මොකද ප්‍රතිචාර කියෙවුවට යුවරාජ්ට ප්‍රවෘත්තිය කියවන්න පුලුවන්ද? දැන් කවුද මෝඩයා? (නි)

:       0       0

කිවිනි Thursday, 13 September 2012 09:13 AM

පණ්ඩිතයි , සුපිරි ක්‍රීඩකයෙක් , (ස)

:       0       0

ෆාරු Thursday, 13 September 2012 09:20 AM

සැබෑ වීරයෙක්..(ස)

:       0       0

සමන් Thursday, 13 September 2012 09:26 AM

අනේ ඩොන්, මෝඩ‍කම ප්‍රදර්ශනය කරන්න එපා. ඔයා අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ, යුවරාජ්ට සිංහල බැහැ කියලා. (නි)

:       0       0

හේමන්ත Wednesday, 12 September 2012 05:52 PM

සතුටුයි. ඔබ නීරෝගී වේවා! (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 12 September 2012 06:06 PM

යුවරාජ්, මොන රටේ සිටියද ඔබ දක්ෂයෙකි. (නි)

:       0       0

තත්සරණි Friday, 14 September 2012 08:20 PM

ඉන්දියන් කණ්ඩායමම හරි පණ්ඩිතයි. (නි)

:       0       0

අරෝෂා Thursday, 13 September 2012 10:36 AM

පිටියේ දක්ෂයෙක්.. ඔබට සුවවීම සතුටක්..!!(නු)

:       0       0

අසින්ත Wednesday, 12 September 2012 06:49 PM

මෙයා දක්ෂ බව ඇත්ත .ඒත් ටිකක් පණ්ඩිතයි. (නි)

:       0       0

ගොඩකුඹුර Thursday, 13 September 2012 10:57 AM

ඔවු. අපිට තවත් 6 X 6 අවශ්‍යයි. (නි)

:       0       0

අමිල Wednesday, 12 September 2012 07:30 PM

මෙයාව ලංකාවත් එක්ක තරගයකට දාන්න. අනිවාර්යයෙන්ම ශතකයක් ගන්නවා. (නි)

:       0       0

ගිහාන් Thursday, 13 September 2012 12:08 PM

අසින්ත, 100%ක් හරි කියලා කියන කෙනෙක් ඔයා ඇරෙන්න නැතුව ඇති මේ ලෝකෙටම. (නි)

:       0       0

සෑම් Wednesday, 12 September 2012 08:29 PM

අවංකවම නිහතමානී, දක්ෂ ක්‍රීඩකයෙක්.ඔබට ඉක්මන් සුව අත්වේවා! (නි)

:       0       0

දොන් Wednesday, 12 September 2012 10:10 PM

අනේ මෝඩයිනේ, ඔයාලා සිංහල ප්‍රතිචාර එවුවට එයා සිංහල කියවන්න දන්නේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 564 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 325 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site