NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
යොවුන් පෙරමුණෙන් රුවන් යයි
නාලි Tuesday, 23 September 2014 02:54 PM
නියමයි පුතේ, ඔබේ පක්ෂයට පමණක් නොවෙයි ආණ්ඩු පක්ෂයටත් ආදර්ශයක්. (නදී)
කුමාර Tuesday, 23 September 2014 03:04 PM
නියමයි ! (නදී)
අනුර Tuesday, 23 September 2014 03:28 PM
මේ දිනුම මුල්කරගෙන ඉදිරියට ගියොත් හොඳයි. (නි)
මිලින්ද Wednesday, 24 September 2014 07:40 AM
තාරුණ්‍යට නව අරුතක් (දී)
අජන්ත Wednesday, 24 September 2014 07:40 AM
ඔබ පක්ෂයේ ජෙෂ්ටයෙක් (දී)
හර්ෂ Wednesday, 24 September 2014 07:40 AM
කලිනුත් ඔබ යටතේ තිබු යොවුන් පෙරමුණට ඔබ විශාල ශක්තියක් උනා (දී)
නෙවිල් Wednesday, 24 September 2014 07:40 AM
ජනතාව ඔබ සමගයි (දී)
නුවන් Wednesday, 24 September 2014 07:43 AM
මම නම් වරදක් දකින්නේ නැහැ (දී)
පද්ම Wednesday, 24 September 2014 07:43 AM
තරුණ ජවය පක්ෂයට ලබා ගන්න (දී)
අනුරාධා Wednesday, 24 September 2014 07:43 AM
සුදුස්සාට සුදුසු තැන (දී)
මිල්ටන් Tuesday, 23 September 2014 04:42 PM
සජිත් සහ තව කාන්තාවකට හියෝජ්‍ය නායක කම් ලැබුනද. .? මොකද සජිත් යන යන තැන ගිහින් දෙන්නම එකම දේවල් කෙරුවා. (ස)
දමිත් Tuesday, 23 September 2014 08:50 AM
නියමයි ................................(ස)
කේ සි පි ප්‍රනාන්දු Tuesday, 23 September 2014 08:54 AM
ඒක හොඳයි. (ස)
සමන් කුමාර Tuesday, 23 September 2014 09:04 AM
ඔන්න දැන් තමයි නියම ට්‍රැක් එකට වැටිලා තියෙන්නේ. ඔහොම යං. (නදී)
කසුන් Tuesday, 23 September 2014 09:06 AM
තනතුරු සහ බලය වෙනුවෙන් පොරකන සමාජයක ඔබ දෙදෙනාම දී ඇත්තේ ඉතාම වටිනා ආදර්ශයකි. (නදී)
ශානක Tuesday, 23 September 2014 09:12 AM
හොඳ මාරුවක් (නදී)
අනිල් රෝහණ Tuesday, 23 September 2014 07:00 PM
හරීන් මේක එපා කියනවා කියලා මට විශ්වාසයි (නි)
සහන් Tuesday, 23 September 2014 09:15 AM
මම දන්නා තරමට නම් ව්‍යවස්තාවට අනුව යොවුන් පෙරමුණේ සභාපති විය හැක්කේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට පමණි. (නදී)
සත්‍යපාල Tuesday, 23 September 2014 09:15 AM
සුදුස්සාට සුදුසු තැන දීම කළ යුතුයි,එක්සත් ජාතික පක්ෂයේ එක නායකකුට හරි මේ බව අවබෝධ වීම හොද දෙයක්!(දිල්)
නිශාන්ත ඩබ්ලිව්.ජී Tuesday, 23 September 2014 09:24 AM
රුවන් විජයවර්ධන,රුක්මන් සේනානායක වගේ අය නියම මහත්වරු.ඒ අයට පක්‍ෂ බේදයකින් තොරව මිනිස්සු කැමතියි.හරීන් පාක්‍ෂිකයන් අතරට ගියාට තවම ඒ තැන හදාගෙන නැහැ.හරීන්,රන්ජන්,හර්ෂ ජනප්‍රිය තම පාක්‍ෂිකයන් අතරේ පමණයි.(දිල්)
දොඩම්තැන්න Tuesday, 23 September 2014 09:35 AM
දැන් අර පක්ෂේ බෙදන්න කොන්ත්‍රාත් අරං ඉන්න හැම වෙලේම පක්ෂේ නායකයන්ට සහ ලංකාදීප,ඩේලිමිරර් වගේ ඉතාම සමබර ඇත්ත කතා කරන,කිසි විටකත් අනුන්ට මඩ නොගසන මාධ්‍යන් ගැන අසත්‍ය පුවත් පල කරනා කැලෑ පත්තරේ මොකක් කියයිද දන්නෑ.ඒ කැලෑ පත්තරේ ජන්දේ වෙලාවෙත් හරින් ප්‍රනාන්දු මහතා ගැන අසත්‍ය පුවත් තොග ගන්නේ පලකෙරුවා. හැබැයි ජනතාව ඒ කිසිදෙයක් ගනන් ගන්නේ නැතිව හරින්ට මනාපය පලකරා. පක්ෂේ ඉදිරියට යන්න සියලුම අය එකතුවෙන්න ඕන. තනතුරු තානාන්තර වලට පොරකකා ඉඳලා හරි යන්නේ නෑ. ඒ අනුව බලනකොට රුවන් විජයවර්ධන මහතා ඉතාම හොද ආදර්ශයක් දීලා තිබෙන්නේ. එක්සත් ජාතික පක්ෂයට ජයවේවා. (ස)
ලෙස්ලි Tuesday, 23 September 2014 09:33 AM
තනතුරු පරිත්‍යාග කරපු අයට ජනතා ප්‍රසාදය හිමි වෙනවා. (ස)
බණ්ඩාර Wednesday, 24 September 2014 08:46 AM
ඒක හොදයි (දී)
මංජු Tuesday, 23 September 2014 09:57 AM
අගය කරනවා (නදී)
කසුන් Tuesday, 23 September 2014 10:06 AM
අපිට කියන්න තියෙන්නේ රවී කරුණානායක මහත්තයටයි මංගල සමරවීර මහත්තයටයි රුවන් විජේවර්දන මහත්තයව ආදර්ශයට ගන්න කියලා (නදී)
නන්දන Tuesday, 23 September 2014 10:15 AM
හොද තීරණයක් ජයවේවා (නදී)
හේමන්ත Tuesday, 23 September 2014 10:18 AM
මේ එක්කම පක්ෂේ බුදලේ කියල හිතාගෙන තනතුරුම බලාගෙන ඉන්න ටිකත් එලෙව්වා නම් ගොඩම යන්න පුළුවන්. (නදී)
චමත් ඉතාලිය Tuesday, 23 September 2014 10:23 AM
රුවන් විජේවර්දන ගත්ත තීරණය හොද එකක්. පක්ෂය වල පල්ලට ගෙනියන පක්ෂය බේද කරන පක්ෂයට වින කරන දෙන්නා ඉවත් කරා නම් තවත් හොදයි (නදී)
නන්දන Tuesday, 23 September 2014 11:09 AM
මංගල සමරවීර මහත්තයව එලෙව්ව නම් තමයි අපේ පක්ෂෙට හොදක් වෙන්නේ. (ස)
ප්‍රින්ස් Tuesday, 23 September 2014 11:10 AM
සුදුස්සාට සුදුසු තැන දීමෙන් පක්ෂයේ රන් දොරටුව ඇරේ. ජය ශ්‍රී. (ස)
ලක්මාල් Wednesday, 24 September 2014 03:02 AM
රුවන් විජේවර්ධන මහත්තයා කළ දේ අගයන්න ඕනෑ. ඒ වගේම හරින් මේකට නියම සුදුස්සෙක්. එතුමා මේකේ බර අරගෙන මුළු රටේම තරුණ ජවය අරගෙන දෙන්න ඕනෑ. හැම ආසනයකටම ගිහින් තරුණයින් පුබුදන්න. සුබ පැතුම් හරීන්! (නි)
හේතුක Wednesday, 24 September 2014 03:45 AM
නියම නායකයෝ එහෙම තමයි (නි)
ලක්මාල් Wednesday, 24 September 2014 03:54 AM
තරුණ පෙරමුණේ නායකත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුටම දෙන්න ඕනෑ කියන එක ප්‍රශ්නයක් නොවේ. ඕක වෙනස් කරන්න පුළුවන් (නි)
ශාන්ත Tuesday, 23 September 2014 12:04 PM
හරීන් විශිෂ්ට පුද්ගලයෙක් (නි)
මහේන්ද්‍ර මහීන් Tuesday, 23 September 2014 01:15 PM
නියමයි ! (නදී)