කොළඹ පලෙයි යාල් දේවි දුම්රියේ ඇන්ජිම මහව දුම්රියපොළ සමීපයේ දී මින් මද වේලාවකට පෙර පිලී පැන ඇතැයි දුම්රිය ආරංචි කියයි.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
යාල් දේවි මහවදී පිලී පනී
මොහාන් වර්ණකුලසුරිය ප්‍රනාන්දු Wednesday, 24 September 2014 07:57 PM
දුම්රිය දෙපාර්තමේන්තුව නිදිද ? මසකට වාර කීපයක් පිලි පනිනවා. නින්දෙන් අවදිවී ස්තිර විසදුමකට යොමු වන්න. (නදී)
පී.බී ප්‍රේමානන්ද Wednesday, 24 September 2014 10:54 AM
කවදද පීලි පනින්නේ නැත්තේ (නදී)
උපාලි Thursday, 25 September 2014 06:34 AM
උපේන්ද්‍ර කියා තිබෙන්නේ වැදගත් කාරණයක්. කොළඹ ඉඳන් පලෙයි දක්වා (පරණ රේල්පාරේ) යනකොට කෝච්චිය වැනි වැනි දෙදරමින්. යන්නේ. පරණ රේල්පාරේ ඇද කුද නිසා. අලුතින් හදපු කොටසේ යනකොට යනවා දැනෙන්නේවත් නැහැ. පරණ කොටස හරි නඩත්තුවක් නැති බවයි පෙනෙන්නේ.(අ)
මානවී Wednesday, 24 September 2014 11:27 AM
පුදනකොටම කාපි යකා කිව්වලු. (නදී)
උපේන්ද්‍ර Wednesday, 24 September 2014 12:14 PM
එතරම් ගණන් ගන්න දෙයක් නෙවෙයි. ඉක්මනින් යථා තත්වයට පත් කරයි. අලුතෙන් හදපු පාරක් නෙවෙයි මහව ප්‍රදේශයේ රේල් පාර. (දී)
කින් බෙනට් Wednesday, 24 September 2014 03:04 PM
ඔවු උපේන්ද්‍ර .. ඔයා ඕව එච්චර ගණන් ගන්න එපා ..(දී)
මොහමඩ් Wednesday, 24 September 2014 03:48 PM
පොල්ගහවෙල ඉදන් අනුරධපුර වෙනකන් ද්විත්ව මාර්ගයක් ඉක්මනින් ඉදි කල යුතුයි (දී)
නිශාර්ඩ් ප්‍රින Thursday, 25 September 2014 04:07 AM
සත්වයා ලෙඩ වෙනවා. ඒවගේම යාන වාහන, උපකරණ වගේ දේවලුත් කාර්මික දෝසයන්ට ලක්වෙනවා. ඒවගේම ඒ හැමදෙයක්ම නිසි ප්‍රතිකර්ම වලින් පසුව යථා තත්වයට පත්වෙනවා. මේවා එච්චර ලොකුවට ප්‍රචාර දෙන්ට තරම් ලොකු දේවල් නෙමෙයි මන් හිතන්නේ. (දී)