සතුන් දඩයම් කිරීමට යාල ජාතික වනෝද්‍යානටය ගිය බව කියන පිරිසක් හා වනජීවි නිලධාරීන් අතර කොච්චිපතාන ප්‍රදේශයේ දී අද (2) සවස ඇති වූ වෙඩි හුවමාරුවකින් දඩයක්කරුවකු මියගොස් ඇතැයි තිස්සමහාරාම පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
366
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1011
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යාල කැලේ වෙඩි හුවමාරුවක්: අයෙක් මරුට
ගුණවර්ධන Friday, 02 October 2015 06:06 PM
අවිගත්තෝ අවියෙන්ම නැසෙති (නි)
චානක Sunday, 04 October 2015 01:22 AM
දඩයක්කාරයින්ව නම් කවදාවත් හදන්න බැහැ. ඊළඟ ආත්මේ හරි හැදෙයිද බලමු (නි)
ඩයස් Saturday, 03 October 2015 07:48 AM
මෙම නිලධාරින්ට ප්‍රණාමය. වැටලීම් වැඩි කරන්න. (ර)
නිහාල් Saturday, 03 October 2015 07:51 AM
සුජීව,මෙවැනි නිලධාරින්ට පැසසීම් කළයුතුයි. දැන් දැන් නීතිය රැකෙනවා වගේ පෙනෙනවා. (නි)
ෆර්සාන් Friday, 02 October 2015 08:06 PM
වනජීවී නිලධාරීන් හට අපේ උපහාරය! නැත්නම් අපේ ළමුන්ට අනාගතයේ වනසතුන් පෙන්වන්න වෙන්නේ රූප පොත්වලින් තමා (නි)
විරාත් Friday, 02 October 2015 08:48 PM
අහිංසක සතුන් මරන මොවුන්ට උපරිම දඬුවම් දෙන්න (නි)
හේවාවිතාරණ Friday, 02 October 2015 09:15 PM
ප්‍රංශයේ සුජීව,මෙතන ඇතිවෙලා තියෙන්නේ ආයුධ සටනක් නෙමෙයි, අශීලාචාර දඩයක්කරුවන් මෙල්ල කිරීමක් (නි)
ප්‍රංශයේ -සුජීව Saturday, 03 October 2015 09:06 AM
මම කිව්වේ නීතියානුකූලව පාවිච්චි කරන ආයුධ නෙවෙයි මේ දඩයක්කාරයන් අතේ තියන ආයුධ ගැන. (ර)
පුබුදු Saturday, 03 October 2015 09:45 AM
සුජීවගේ අදහස ගොඩක් අය ගත්තේ වැරදියට. නිල නොවෙන ආයුධ ඉවත් කල යුතුයි. (ර)
පිටබැද්දර ජයා Friday, 02 October 2015 10:28 PM
හරියට නීතිය ක්‍රියාත්මක කරන්න. එවිට මේතරම් අපරාධ වෙන එකක් නැහැ (නි)
ඇන්ටන් Friday, 02 October 2015 10:47 PM
හොඳ වැඩක්. අපේ ස්තුතිය හා අපේ ප්‍රණාමය! (නි)
ක්‍රිෂාන්ත ප්‍රනාන්දු Saturday, 03 October 2015 11:00 AM
කමල් ඔළිඳ ඇට අහුලන්න ගිහින් මගේ හිතේ. (අ)
ඉසුරු Saturday, 03 October 2015 02:06 AM
නිර්භීතව රාජකාරිය කළ නිලධාරීන්ට අපේ ප්‍රණාමය! (නි)
කමල් Saturday, 03 October 2015 02:21 AM
රක්ෂිත වනාන්තර තුළ දඩයක්කරුවන් මොනවද කරන්නේ? (නි)
අජිත් කරුණාරත්න Saturday, 03 October 2015 02:44 AM
වන සතුන් සහ වෘක්ෂලතා ආරක්ෂා කිරීම මෙම නිලධාරීන්ගේ වගකීමයි.එය නිසිලෙස ඉටුකිරීම වෙනුවෙන් මෙම ක්‍රියාවට සහභාගී වූ වනජීවී නිලධාරීන් වෙත විශ්‍රාමික වන නිලධාරියකු ලෙස මගේ ගෞරවය පුද කරමි. (නි)
රණතුංග Saturday, 03 October 2015 03:45 AM
නිලධාරීන්ට අපේ ගෞරවය! (නි)
සුජීව ප්‍රංශය Saturday, 03 October 2015 05:07 PM
පුබුදු, ඔයාට ගොඩක් ස්තුතියි තේරුම් ගත්තාට. (නි)
ප්‍රංශයේ - සුජීව Friday, 02 October 2015 03:30 PM
ආයුධ සටන් කවදා අපේ රටින් තුරන් වේද.? (ර)
රූපවති Friday, 02 October 2015 04:05 PM
හොද වැඩේ දඩයම් කරුවෝයි මිනී මරුවෝයි සේරම අපි අතුගාල දමමු ..(අ)