2025 දෙසැම්බර් මස 18
376
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1015
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යාලට එස්.ටී.එෆ් ආරක්ෂාව
තිස්ස Monday, 05 October 2015 07:41 AM
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
දුමින්ද Monday, 05 October 2015 08:02 AM
වරදට උසාවි නැතුව මරණ දඬුවම (අ)
ජයනාත් Sunday, 04 October 2015 03:07 PM
වනජීවී නිලදරුවනි...! ඔබේ රාජකාරිය බිය නොවී නිසි ලෙස ඉටුකළා .දඩයක්කරුවන් ගේ තර්ජන වලට එස්.ටී.එෆ් එක පිළිතුරු සපයයි. ඔහොම ගියොත් අභය භූමි දඩයක්කරුවන්ටම දෙන්න වෙයි. අසරණ වනසතුන් රකින්න ඉන්නේ ඔබ පමණයි...! විනාශ කරන්න නම් ඕනේ තරම් ඉන්නවා (බ)
ගමගේ ලලි Thursday, 08 October 2015 12:14 AM
අනිවාර්යයෙන්ම ඔබගේ රාජකාරිය කරන්න. දඩයක්කරයට බය වුණොත් ඔබට වෙඩි වදිවි. (ම)
ඩයස් Monday, 05 October 2015 02:20 AM
අභය භූමිය තුළ ආරක්ෂාව තහවුරු කරන්න. සතුන් මරන්න ඉඩදෙන්න එපා. (නි)
නිහාල් Monday, 05 October 2015 02:32 AM
මේ ප්‍රශ්නය දුරදිග යනවා වැඩියි වගේ (නි)
කුමුදිනි වත්සලා Monday, 05 October 2015 04:16 AM
ඉස්සර මුළු ලංකාව පුරාම හිටපු වනසතුන් අද යාලට කොටුවෙලා. මුළු ලංකාවටම දැන් ඉන්නේ වලස්සු 5 දෙනයි යාලේ. (නි)