(අංජුල මහික වීරරත්න)
යුරියා ඇතුළු අනෙකුත් පොහොර වල හිඟයක් පවතින බවට ඇතැම් ගොවි සංවිධාන නියෝජිතයින් කරන ප්‍රකාශ වල කිසිදු සත්‍යතාවයක් නැතැයි ද කෘෂිකර්ම හා වැවිලි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
රටේ කිසිදු පොහොර හිඟයක් නැතැයි ද අමාත්‍යවරයා කීය.
දිවයිනේ සෑම ප්‍රදේශයකටම පොහොර සපයා ඇති අතර කිසියම් ප්‍රදේශයකට පොහොර ලැබී නැත්නම් වහාම කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දෙන්නැයි කෘෂිකර්ම අමාත්‍යවරයා ඉල්ලා සිටියි.පොහොර හිඟයක් පවතී නම් ඊට හේතුව හඳුනාගෙන කඩිනමින් පොහොර සැපයීමට හැකි බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙවර මහ කන්නය සඳහා අවශ්‍ය තරම් පොහොර රාජ්‍ය අංශයේ පොහොර සමාගම් දෙක මගින් හා පෞද්ගලික අංශය මගින් සැපයීමට කටයුතු යොදා තිබෙන අතර රජය විසින් ගොවීන්ට පොහොර මිල දී ගැනීම සදහා හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක් බැගින් ගොවි ගිණුම් වලටම බැර කිරීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
2025 දෙසැම්බර් මස 18
132
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යූරියා නැති කතාව බොරු