(අංජුල මහික වීරරත්න)
ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලබා දෙන යුරියා පොහොර වලින් මෙට්‍රික් ටොන් 21,000ක් සහිත දෙවන නෞකාව මෙම සතියේ කොළඹ වරායට ලඟාවීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
එලෙස ලැබෙන පොහොර තොගය හා දැනට යල කන්නය සදහා බෙදාහැර ඉතිරි වී ඇති යුරියා පොහොර තොග වී, බඩඉරිඟු, තේ හා අල වගාව සඳහා ද ලබා දීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ලද යුරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000න් පළමු තොගය වශයෙන් ලැබුනු මෙට්‍රික් ටොන් 44,000ක් මීට පෙර ලැබිණි.
2025 දෙසැම්බර් මස 18
448
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යූරියා දෙවැනි නැවත් මෙි සතියේ එයි
de silva Tuesday, 16 August 2022 10:56 AM
චින නැව ගෙනාවට පස්සෙ ඉන්දියාවෙ අදරය නැවත ලැබීම ඉබේම නතරවේවි, චීනය නම් මේ විදියට මලාට පොහොර දෙන එකක් නැහැ.
fairoos Tuesday, 16 August 2022 12:46 PM
නන්දසේන හිටියනම් චීන අසූචිත් සල්ලි දීලා ගන්නවා.
චින්තක Tuesday, 16 August 2022 01:52 PM
තේ වගාව සදහා යූරියා දෙනවා කියලා අහන්න ලැබුනා නමුත් අපිට තේ සමිතියක් නැහැ. අපේ ඉඩම් සදහා පොහොර දෙන්න කලකට පෙර වගා විස්තර නිළධාරියෙක් ලියාගෙන ගියා.එහෙම දෙනවා නම් හොදයි නැත්නම් අපිට වෙන්නේ අසාධාරණයක්
de silva Tuesday, 16 August 2022 03:35 PM
පොහොර නොමැතිවුන නිසා අපේ තේ වගාවට වුන විනාසය සුළුපටු නැහැ, ගෑස් සහ පැල බාල වුන එකේ විපාක අවුරුදු 4-5 යනකන් දැනේවි, මේකට නනදය පමණක් නෙවෙයි රතන හිමි සහ පදෙනියත් වගකියන්න ඕනේ. හාමුදුරුවෝ පන්සලකට වෙලා බණක් භාවනාවක් කරන් ඉන්නේ නැතුව එනවා මෙතන නොදන්නා කෙහෙල් මල් කරන්න. දොස්තරලත් ඔවුන්ගේ වැඩක් බලාගන්න. ගොවිතැන ගැන දන්නේ එම ක්‍රෂේ ත්‍රයේ ඉන්න ගොවියා සහ නිලධාරීන්.
de silva Tuesday, 16 August 2022 03:37 PM
කොමිස් ලැබෙනවා නම් රාජපක්ෂලා අසුචු නැව් නොවෙයි මාරාන්තික වෛරස් නැවක් උනත් මිලයට ගනීවි