IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


යුරෝපයේ මහ බත් දන්සල ලංකාරාමයේ

මිලානෝ ලංකාරාමයේ    වෙසක් මහා පින්කමට  පෙරැහැරක් හා  සම්බුද්ධ පුජාවක් අයත් විය.ශ්‍රී ලාංකිකයන්  7000  වැඩි පිරිසකට සංග්‍රහ කළ බත් දන්සලක්ද එහි විය. එය යුරෝපයේ මහා බත් දන්සලයි.

 



අදහස් (0)

යුරෝපයේ මහ බත් දන්සල ලංකාරාමයේ

හේමන්ත Sunday, 02 June 2013 03:50 PM

සාන්ත දාන්ත ලස්සන සිත්. හැමදාමත් ඔහොම ඉන්න සොයුරනේ, මොකටද ඔවුනොවුන් පරයා ඉතාලියේ ගහ මරා ගන්නේ? (නි)

:       0       0

නීල් Sunday, 02 June 2013 03:50 PM

අන්තිම ෆොටෝ එකේ දකුණුපැත්තේ ඉන්නේ අවශ්‍ය වුනහම චීවරේ දාගෙන වඩින උන්නාන්සේ කෙනෙක් නෙමෙයි නේද?(ස)

:       0       0

ප්‍රියා Monday, 03 June 2013 02:50 AM

ඉතා හොද වැඩක්

:       0       0

භාතිය Sunday, 02 June 2013 04:05 PM

කසා වතක් හැඳි හිමි නමක් ඉඳ හිට හෝ පෙනී සිටින්නේනම් මැනවි. යුරෝපය ඇතුළු විදේශ රට වල ස්වාමින් වන්සේලා වෙනත් වර්ණ වල සිවුරු පැළඳීම විලාසිතාවක් සේ සීග්‍රයෙන් පැතිර යන බවක් පාටක ඔබටත් දැනුනේද? (නි)

:       0       0

සුසිල් මිලානෝ Monday, 03 June 2013 03:06 AM

පිංවත් දායක පිරිස කිව්වට දැන් අර හොයන මිලානෝ පාතාලේ ගොඩ දෙනෙක් ඉන්නවනේ.(නදී)

:       0       0

ප්‍රියන්ත Sunday, 02 June 2013 04:31 PM

අපේ බුද්ධාගම අවිහිංසාවාදී ආගමකි. එනිසා මොන රටේ වුවද පින්කම් පැවැත්විය හැක (නි)

:       0       0

විරාජ් කාලිංග Sunday, 02 June 2013 04:32 PM

දන්සල් දෙන්න ඕන නැති බැරි අයටයි ,මේක නිකන් අපිම සල්ලි එකතු කරන අපිම කන වැඩක්නේ. (ත)

:       0       0

මොහමඩ් Sunday, 02 June 2013 04:31 PM

ඉතාලි වල වාසය කරන්නෙක් හැටියට මම දන්නවා, මේක ලොකු පින්කමක් කියලා. එය කරන අයට බොහෝ පින් (නි)

:       0       0

චන්ද්‍රසේන ඩයස් Sunday, 02 June 2013 05:40 PM

ඉතාම හොද දෙයක්. මිලානෝ ලංකාරාම නව දායක සමිතිය සහ හික්කඩුවේ සමන් මල්ලි සහ අනිල් ඇතුළු දායක පින්වතුන් විසින් වෙසක් පුන් පොහෝදා ලංකාරාමයේ කරුණු ලැබූ එම මහා සත්කාරයට අපගේ පරණ සමිතියේ හිටපු ලේකම් වශයෙන් මගේ සතුට පිරිනමමි. ඔලබොඩුවේ ධම්මික නායක හාමුදුරුවෝ ගේ මග පෙන්වීම යටතේ ලංකාරාමය දිනෙන් දින ආලෝකමත් වේවා. අපි පන්සල් නාවත් හිතෙන් සැමදා ලංකාරාමයේ මයි. සාදු සාදු ලංකාරාමයට.(නදී)

:       0       0

ජගත් Sunday, 02 June 2013 05:55 PM

පිට රටත් දැන් දන්සල් දෙනවා ඉතා හොදයි

:       0       0

සිංහල සාහිත්‍ය සංගමය මිලානෝ Sunday, 02 June 2013 06:07 PM

හික්කඩුවේ සමන් සහ අනිල් විසින් අපේ ලංකාරාමයේ පින්වත් දායක පිරිස සමග ..7500 ක් විතර පිරිසකට දෙන ලද එම වෙනුවෙන් ..මිලානෝ ඉන්න සියලු ජනතාව ......ලංකාරාම නව නිලදාරී මණ්ඩලයට එහි දායකයන්ට සහ හික්කඩුව තරුණ පිරිසට ආශීර්වාද කරමි ..ලබන වසරේත් ..මෙම සත් කාර්ය කිරීමට ඔබලාට ශක්තියේ ලැබේවා.. (ත)

:       0       0

පෙරේරා Sunday, 02 June 2013 11:28 PM

ඔය සල්ලි එකතුකරලා ලංකාවේ නැති බැරි අයට ගෙයක් , ජීවත් වෙන්න ක්‍රමයක් හදා දෙන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 233 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site