IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


යුරෝපීය ජාතිකයෝත් අටසිල් සමාදන් වෙති

ලන්ඩන් බෞද්ධ විහාරාධිපති බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ හා නේවාසික භික්ෂූන්ගේ සංවිධායකත්වයෙන් දෙදින වෙසක් වැඩසටහනක් ලන්ඩන් බෞද්ධ පන්සලේ දී පැවැත්වණි. කැපී පෙනුණු ලක්ෂණය වූයේ ශ්‍රී ලාංකිකයන්ට අමතරව යුරෝපීය ජාතිකයන් ද අටසිල් සමාදන් වීමයි. එක් දිනක් වෙන්වූයේ දහම් පාසල් දරුවන් වෙනුවෙනි. දෙවැනි දිනයේ තාරකා විද්‍යා මහාචාර්ය චන්ද්‍ර වික‍්‍රමගමගේ විශ්වය, විද්‍යාව හා බුදුන් වහන්සේගේ උගැන්වීම් ගැන දේශනයක් පැවැත්වීය. ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් දොස්තර ක‍්‍රිස් නෝනිස් ප‍්‍රධාන ආරාධතයා විය. මහා සංඝරත්නයේ සෙත් පිරිත් දේශනා මැද ඔහු ජාතික කොඩිය එසැවීය.



අදහස් (0)

යුරෝපීය ජාතිකයෝත් අටසිල් සමාදන් වෙති

අනුර - ඉරාකය Monday, 07 May 2012 10:35 AM

අහන්නත් සතුටුයි

:       0       0

අලිබබා Monday, 07 May 2012 01:52 PM

මාගේ ශ්‍රාවකයෝ පාරිශුද්ධ දැහැමි ජිවිතයක් මෙහෙයවන තාක්කල් ලෝකය අරහත් වරුන්ගෙන් කෙදිනකවත් හිස්නොවනු ඇත. (මහපරිනිර්වාන සුත්‍රය)

:       0       0

නදුන් Monday, 07 May 2012 05:14 PM

නියමයි....................

:       0       0

සිල්වා Monday, 07 May 2012 06:45 PM

යුරෝපීය ජාතික බෞද්ධයෝ අපිට වඩා හොදින් බුදු දහම අදහනවා

:       0       0

ප්‍රගීත් Tuesday, 08 May 2012 07:23 PM

ලංකාවෙ බෞද්ධයන්ට තමයි ධර්මාවබෝධය නැත්තේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2028 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 636 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 717 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site