‘ෆෙයාර් ඇන්ඩ් ලවිලී’ වෙළෙඳ දැන්වීම් හරහා ලාංකීකයන් අප අතර අතිශය ජනප්‍රිය යමී ගෞතම් මේ දිනවල රාම් ගෝපාල් වර්මාගේ ‘සාර්කාර්’ තෙවැනි චිත්‍රපටය සඳහා රංගනයෙන් දායකව සිටින්නීය. නිතරම දකින යමීගේ අහිංසක පෙනුමට වඩා මෙවර ‘සාර්කාර්’ තෙවැනි චිත්‍රපටයේද යමීව දුෂ්ට පෙනුමකින් දක්නට ලැබෙන බව සඳහන් වේ.
මෙහි යමී ‘අන්නු’ නම් දාමරික තරුණියගේ චරිතයට පණ පොවන අතර, ‘සාර්කාර්’ තුන්වැන්නේ යමී පෙනි සිටින දර්ශන කිහිපයක ඡායාරූප කිහිපයක් මේ වනවිට අන්තර්ජාලයට මුදාහැර තිබේ. පළමු හා දෙවැනි ‘සාර්කාර්’ චිත්‍රපටවලට දායක වු අයිශ්වර්යා හා කත්‍රිනා කයිෆ් මෙම චිත්‍රපටයට එක් නොවී තිබෙන අතර, මෙහි ප්‍රධාන නිළි චරිතය යමී ගෞතම්ට හිමිව තිබෙන බව සඳහන් වේ.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
යමීගේ පෙනුම වෙනස් වෙලා