යාපන රෝහලේ පිළිකා අංශය බාර වෛද්‍ය ටී. ජෙයකුමාර්ගේ නිවෙසට පෙර දින රාත්‍රියේ පිරිසක් පහරදී අලාභහානි කළැයි කියන සිද්ධියක සැකකරුවන් සතියක් ඇතුළත අත්අඩංගුවට ගන්නැයි බලකරමින් එහි වෛද්‍යවරු අද වැඩ වැරූහ.
ඡන්ද පත්‍රිකාවේ කතිරය හැරෙන්නට වෙන කිසිදු සලකුණක් ලකුණු කළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.
ලබාගත් ගොවි ණය මුදල් නොගෙවිමේ චෝදනාව මත මෙවර පළාත් පාලන මැතිවරණය සදහා හොරොව්පොතාන ප්‍රාදේශිය සභාවට තරග වදින අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගත්බව හොරොව්පොත
ගෘහ සේවය සඳහා පළමු වරට විදේශගතවීමේදී අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතු රැකියා පුහුණුව නොමැතිව කාන්තාවන් විදේශ ගතකර රුපියල් කෝටි 250 කට පමණ මූල්‍ය වංචාවක්
අම්පාර පදියතලාව පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් සැරයන් වරයෙකු අද(06) අලුයම වෙඩි වැදී මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් එක
පළාත් පාලන මැතිවරණ ඡන්ද පොළේදී ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර සිය අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කිරීමට විවිධ හැඳුනුම්පත් සහ ලේඛන දහයකට මැතිවරණ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
යාපන වෛද්‍යවරු වැඩ වරති.
ලෙඩා Thursday, 14 June 2012 01:43 PM
පොලිසියටත් තියෙන්නේ ලෙඩෙක් ඉස්පිරිතාලෙට දාලා කියන දවස් ගානින් හොදකරලා දුන්නේ නැත්නම් වර්ජනය කරන්න
අමිල කටුනායක Thursday, 14 June 2012 01:15 PM
ජිනීවා වලට හොඳ නිවුස් එකක්..
රජිත මංජුල Thursday, 14 June 2012 02:00 PM
අනේ දැන් දොස්තරලට ලෙඩක් හැදිල.. තරහකාරයෝ ගේ බින්දට ලෙඩ්ඩු පළිද? පොලිසියට නියෝග දෙන්න දොස්තරල කවුද??
සඳරුවන් Thursday, 14 June 2012 02:23 PM
ලෙඩ්ඩුන්ගේ ජීවිත ඇපයට තියල, පොඩි දේවල්වලටත් ස්ට්‍රයික් කරනවද,
හිත හොද දොස්තර Thursday, 14 June 2012 01:54 PM
දොස්තරල ඈගේ හෑපුනත් ස්ට්‍රයික් කරනවා කරනවා එක් අයෙක් කරපුදේට අසරණ මිනිස්සු මොනා කරන්නද?
සුජිත් Thursday, 14 June 2012 02:14 PM
මම හිතන්නේ මේක අර කොලුවගේ වැඩක්.....ඊයේ රෑ ගෙදර හිටියෙත් නැද්ද කොහෙද
ලලිත් සමරකෝන් Thursday, 14 June 2012 02:28 PM
සෑම දෙනාම දන්නවා කොපමණ කාලයක් වෛද්‍යවරැ රජයේ රෝහල්වල සේවය කරනවාද කියලා.. කොහොමද වැඩ කරන්නෙ කියලා.. ඇත්ත.. ඔවුන් ඉතාමත්ම වැදගත් පුද්ගලයන් තමයි...
සිසිර Thursday, 14 June 2012 03:09 PM
දැන් ඉතින් යාපනයෙත් සාමයනේ .....ඉතින් වර්ජන කරන්න.....
පොතේ ගුරැ Thursday, 14 June 2012 03:14 PM
සැකකාරයෝ අහු උනේ නැත්නම් දොස්තරල ගෙදර රස්සාව නොකර යනවද?
හෙළයා Thursday, 14 June 2012 03:40 PM
ආචාර්යතුමාගේ දෙවිවරු ටික උද්ගොෂණයේ යෙදීල. හරියට පැය 24 නිකන් සේවය කරනවා වගේනේ කතාව. පඩියෙන් රුපියලක් අඩුවුනත් ස්ට්‍රයික්. ආණ්ඩුවේ සේවය කරන්නේ ජනතාවට නොමිලේ දෙන්ඩතියන බෙහෙත් ටිකට විදලා ඒවා පුද්ගලික චැනෙලින් වල විකුනනවා....
අමිල Thursday, 14 June 2012 10:17 PM
දොස්....තර වෙලා.ඒකයි අමාරු