යාපන රතු ලූනුවලට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ලොකු ඉල්ලූමක් පවතී.
රතු ලූනු කිලෝවක් රුපියල් 55-60ත් අතර තොග මිලකට අලෙවි කැරෙයි. අනෙකුත් රතු ලූනු වර්ග කිලෝවක මිල රුපියල් 40ත් 55 පමණ වෙයි.
දිනකට රතු ලූනු කිලෝ ලක්ෂ එක හමාරේ සිට දෙක දක්වා තොග දඹුල්ලට ලැබේ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
යාපන රතු ලූනු ගෙඩියට දකුණේ ලොකු ඉල්ලූමක්
පිලිපීනෝ Tuesday, 17 July 2012 09:19 AM
යමු යමු ඔහොම යමු...පුළුවන් තරම් ඉන්දියාවෙන් බඩු ගේන එක අඩු කරමු .
ප්‍රියා Monday, 16 July 2012 05:59 AM
යාපනේ රතුළූණු නියමයි. වැඩි ඉල්ලුමක් තියෙන්නේ ඒකයි
අමිල කටුනායක Sunday, 15 July 2012 01:45 PM
අපිත් කැමති යාපනේ ඒවට..
පුංචා Sunday, 15 July 2012 01:15 PM
සිය රට දේ සිරි සැප දේ.....
යුරේක්ෂා Sunday, 15 July 2012 01:23 PM
ආර්ථිකේ නගා සිටුවන්න හොඳයි....
පී.එම්.කේ Sunday, 15 July 2012 04:35 PM
අපේ ගොවි මහත්වරුන්ගේ අස්වනු තව තවත් වැඩි වේවා කියා ප්‍රාර්ථනා කරනවා...
රොහාන් Sunday, 15 July 2012 08:59 PM
ඔහොම යන්න ,ඔහොම යන්න , නිකම් බොරුවට නිජබුමි හොයන්නේ නැතුව