යාපන මැයි දිනය සාමකාමී ලෙස පැවැත්වීම ගැන විපක්ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතා සන්ධාන රජයේ ඇමැති ඩග්ලස් දේවානන්ද මහතා සමග යාපනයේදී අද සාකච්ඡා කළහ. දෙදෙනාම ඊට එකඟවූහ. ඔවුන්ගේ මැයි රැලි හා පෙළපාළි වෙන වෙනම පැවැත්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
301
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
”යාපන මැයි රැලි සාමයෙන්”
චමී Tuesday, 01 May 2012 02:41 AM
කොහොම වුණත් දෙගොල්ලෝ ඈතින් ඉඳගන කරන එක තමා ගොඩක් හොද . විශ්වාස නැහැනේ
අනුර- Iraq Tuesday, 01 May 2012 08:10 AM
ජනපතිට සහ රණවිරුවන්ට පින් සිදු වන්නට අද යාපනයේ පවා මැයි රැළි පැවැත්වේ
ශාන්ත-dubai Tuesday, 01 May 2012 08:51 AM
ජනපතිට සැම ස්තූති කල යුතුයි
සසන්ක Tuesday, 01 May 2012 10:03 AM
ජනපතිතුමනි, අප සැම ඔබට සදා ණයගැතියි
දිනේෂ්-saudi Tuesday, 01 May 2012 10:22 AM
ජනපතිට සහ රණවිරුවන්ට අපගේ ප්‍රණාමය!
බිනෝද් Tuesday, 01 May 2012 11:17 AM
ඔහොම යන්... ඔහොම යන්...
සෙනෙවිරත්න Tuesday, 01 May 2012 11:54 AM
සරත් ෆොන්සේකාට අපගේ ප්‍රනාමය. ඔබ නිසා අද අපි නිදහසේ සිටිමු
Dhammika Tuesday, 01 May 2012 12:46 PM
රණවිරුවන්ට පින් සිදු වන්නට අද යාපනයේ පවා මැයි රැළි පැවැත්වේ
Senevirathna Tuesday, 01 May 2012 01:03 PM
සරත් ෆොන්සේකා විරුවාට අපගෙ ප්‍රනාමය
deen Tuesday, 01 May 2012 02:32 PM
සරත් ෆොන්සේකාට අපගේ ප්‍රනාමය. ඔබ නිසා අද අපි නිදහසේ සිටිමු
silva Tuesday, 01 May 2012 04:47 PM
රනිල් ඇතුළු UNP කට්ටියට යාපනය දැක ගන්න රටට නිදහස ලබාදුන්න ජනපතිට සහ රණවිරුවන්ට UNPඅපගේ ප්‍රණාමය
silva Tuesday, 01 May 2012 04:48 PM
රනිල් ඇතුළු UNP කට්ටියට යාපනය දැක ගන්න රටට නිදහස ලබාදුන්න ජනපතිට සහ රණවිරුවන්ට UNPඅපගේ ප්‍රණාමය
දොන් Tuesday, 01 May 2012 05:53 PM
විරුවාණෙනි, ඔබට පිං. දෙවියන්ගේ තීන්දුව එන දවස තව වැඩි ඈතක නොවේ