IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


යාපන දුම්රියත් පීලි පනී

කොළඹ යාපනය තැපැල් දුම්රියේ එන්ජිම යාපනය දුම්රිය ස්ථානය අසළදී අද (20) පෙරවරුවේ පීලි පැන ඇතැයි දුම්රිය පාලන කාර්යාලය පවසයි.



අදහස් (0)

යාපන දුම්රියත් පීලි පනී

ඉසුරුන්දි Monday, 20 October 2014 09:51 AM

ඕවා ඉතින් සාමාන්‍ය දේවල්නේ.(හේ)

:       0       0

ලලිත් Monday, 20 October 2014 06:51 PM

හැදුවේ ඉන්දියන් අය නේද? (නි)

:       0       0

සෑම් Monday, 20 October 2014 09:54 AM

මේකට හේතුව මොකක්ද? අලුත්ම රේල් පාර. ඉස්සර දුම්රියක් පීලි පැන්නා කිව්වාම ඒක පත්තරේ හෝ රේඩියෝ එකේ මුල් පුවත උනා. දැන් පීලි පනින හැටියට ඒක මුල් පුවත උනොත් වෙනත් පුවතක් කියන්න වෙන්නේ නැහැ. මං හිතන්නේ ආශ්චර්යය තියෙන්නේ පීල්ලෙන් පිට වෙන්න ඇති. (නදී)

:       0       0

සේරම් පැරිස් Monday, 20 October 2014 07:13 PM

මම නම් සිතන්නේ කඩාකප්පල්කාරී ක්‍රියාවක්. (නි)

:       0       0

ගුණපාල Tuesday, 21 October 2014 06:53 AM

චන්ද්‍රා කොට්ටව්ච්චි සමහර විට ඔබ නොඅසා ඇති ප්‍රම්තිය ගැන වසර 30ක පමණ කල් කාලයක් මා ජීවත් වන්නේ ලක්දිව නොව මේ රට පවා චීන බඩු විකුණන නමුත් මේ බඩුවල සහ ආසියාවට චීනය නිපදවන බඩු වල විශාල වෙනසක් තිබෙනවා ඒ අතරම මේ රටට ලංකාවේ වගේ කැමති කෙනෙකුට ඕනේ ඕනේ දේවල් ගෙන්වන්න බැහැ ඒ සදහා මුලින් එම නිෂ්පාදනය ගෙන්වීමට පෙර එහි ප්‍රමිතිය පිළිබද සහතිකයක් ලබා ගත යුතු වෙනවා මේ නිසාම මේ රට තුල විකුණන සැම නිශ්පාදනයක්ම එකහා සමාන වන නිසා ඕනෙම කොටසක අනික් කොටස මොන නමින් තිබුනත් පාවිච්චියට ගන්න පුළුවන් (අ)

:       0       0

සමන් ජය Monday, 20 October 2014 10:27 AM

හොඳට සොයා බලන්න. ආයෙත් කඩාකප්පල්කාරී වැඩද දන්නේ නැහැ (නදී)

:       0       0

ගුණපාල Tuesday, 21 October 2014 06:57 AM

චානක දිනේෂ් පේන විදියට ඔබ පුවත් පත් කියවන්නේ මසකට වරක් වගේ.. උඩරට මැණිකේ පීලි පැන්න දිනය මට මතක නැහැ නමුත් මේ ලගකදී එකත් වුණා නිතර ලංකාදීප පුවත් පත බලන්න අමතක නොකර(අ)

:       0       0

රොකී Monday, 20 October 2014 10:49 AM

පුදපූ ගමන් කාපි යකා (නදී)

:       0       0

බණ්ඩාර සරත් Monday, 20 October 2014 11:17 AM

යාපනයට දුම්රිය පටන් ගත්දා සිටම එල් ටි ටි ඊ එකට සම්බන්ද සහ රාජ්‍ය විරෝදින් මෙයට බොහෝ අවලාද නැගුවා. කඩාකප්පල් කිරීමක්ද දන්නේ නැහැ (නදී)

:       0       0

ගුණපාල Monday, 20 October 2014 11:26 AM

දුම්රිය පාරේ වරද නෙවේ මේ දුම්රියවල් අවුරුදු 60-70 පරණ හෝ චීනෙන් ලබා ගත් ප්‍රම්තියෙන් තොර බාල දුම්රියන් (නදී)

:       0       0

අමිළ Monday, 20 October 2014 11:59 AM

ඉක්මන් හා නිවැරදි හාවය අප අගය කරන්නමු (නදී)

:       0       0

මාරසිංහ Monday, 20 October 2014 12:59 PM

සෑම් කරුණාකරලා කියන්න ඔයා ආණ්ඩුවේ සංවර්ධන වැඩ ගැන වෛරයෙන් ඊරිශියාවෙන් නේද ඉන්නේ? (අ)

:       0       0

පෙරේරා Monday, 20 October 2014 01:06 PM

අලුතෙන් හැදුවා විතරයි.(හේ)

:       0       0

වාස් Tuesday, 21 October 2014 03:04 AM

බොහෝ දුරට කඩාකප්පල් ක්‍රියාවක් විය හැක. ඒ සඳහා ආරක්ෂක අංශ හැකි හැම ප්‍රයත්නයක්ම දරනවා යනු මගේ විශ්වාසයයි. (නදී)

:       0       0

දාන් Tuesday, 21 October 2014 03:11 AM

"සෑම්" තප්පුලන්න එපා (නදී)

:       0       0

චන්ද්‍රා කොට්ටව්ච්චි Monday, 20 October 2014 01:33 PM

ගුණපාල ඔබ චීන විරෝදියෙක් බව පේනවා ඔබගේ කියමනෙන් , අද ලෝකයේ බහුලව විශ්ෂයෙන් බටහිර රටවල පවා පාවිච්චි කරන්නේ චීනයේ නිෂ්පාදන , මොන නමකින් ආවත් ඒවා සදා තියෙන්නේ චීනයේ , චීන නිෂ්පාදන නොදෙන අවමාන කරන්න එපා , ඉන්දියන් නිෂ්පාදන වලට වඩා දහස් ගුණයක් ප්‍රමිතියෙන් හොඳයි (අ)

:       0       0

චානක දිනේෂ් Monday, 20 October 2014 04:21 PM

චින කෝච්චි හොඳ නැත්නම් බදුල්ලේ යන උඩරට මැණිකෙලා පිලී පනින්නේ නැත්තේ ඇයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site