පුංගුඩුතිව් පාසැල් සිසුවියගේ ඝාතනය සහ ඉන් අනතුරුව හට ගත් කලහකාරී තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් පත් කරනු ලැබ සිටියි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව , කොළඹ අපරාධ කොට්ඨාශය සහ පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය දැනටමත් පරීක්ෂණ අරඹා ඇත.
යාපනය දිස්ත්‍රීක්කය සාමාන්‍ය තත්වයට පත්ව ඇති බවත්, යාපනය මහේස්ත්‍රාත් පොන්නතුරෙයි ශිවකුමාර් මහතා විසින් උතුරු පළාත් සභා මන්ත්‍රීනි ආනන්දි ශෂිධරන්ගේ සංවිධානය ඇතුලූ තවත් සංවිධාන තුනකට තහනම් නියෝගය පැනවීමත් සමගම ඊයේ හෝ අද දිනයන්හි විරෝධතාවක් හෝ උද්ඝෝෂණයක් නොතිබූ බවත් යාපනය පොලිසිය පවසයි.
විරෝධතාකරුවන් විසින් ගල් ගසා හානි කළ යාපන අධිකරණ ශාලාව වහ වහා අලුත්වැඩියා කරගෙන යයි.
අගවිනිසුරු කේ ශ්‍රී පවන් යාපනයට ගොස් දුන් උපදෙස් අනුව මේ පියවර ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 16
12
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
යාපන උසාවිය ලහි ලහියේ හදයි
විජයබාහු Monday, 25 May 2015 07:20 AM
මෙව්වා ජනතාවගේ බදු මුදල් නෙවේ වෙන්න ඇති නේද (ම)
සරත් Monday, 25 May 2015 04:56 PM
විජයබාහු,මේවා ජනතා දේපළ නොහොත් රජයේ දේපොළ (නි)