IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


යාපනයේ සිසු දෙදනා නිදහස්

මහින්ද රාජපක්ෂ ජනපතිගේ නියෝගය අනුව යාපනය විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනා නිදහස් කර දෙමාපියන්ට භාර දුන් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා කියයි



අදහස් (0)

යාපනයේ සිසු දෙදනා නිදහස්

දිසානායක Wednesday, 13 February 2013 02:14 PM

ඉෙගන ගන්න කාෙල් ඉෙගන ගන්න. පස්ෙස් පුළුවන් රට අල්ලන්න. (ස)

:       0       0

ලලිත් Wednesday, 13 February 2013 02:47 PM

විධායක බලය කියන්නේ ඕකටනේ... කමක් නැහැ. ඒ අය හොඳ පැත්තට හැරෙනවානම්.. අසුභ පැත්තට ම නොසිතා හොඳ දෙයන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු! (ස)

:       0       0

සමන් Wednesday, 13 February 2013 02:47 PM

උසාවියට‍ යන්නේ නැතුව පුළුවන්ද නිදහස් කරන්න (ස)

:       0       0

සිල්වා Wednesday, 13 February 2013 03:17 PM

පාර්වතී, වෙබ් අඩවිය ටැමිල්නෙට්ද ? අපරට කලින් තිබුනා වගේද ඔබට අවශ්‍ය, බලු වල්ගෙ ඇද අරින්න බැහැ කියන්නේ නිකන් නෙවෙයි. (ස)

:       0       0

පාර්වතී Wednesday, 13 February 2013 03:28 PM

සිල්වා මහත්තයෝ, නෑ නෑ ටැමිල් නෙට් නෙවේ බී බී සී. (ස)

:       0       0

සිල්වා Wednesday, 13 February 2013 03:44 PM

පාර්වතී,බී,බී,සී එක ලොකු එකක් කියාද හිතන්නේ.පගා මරුවො.එදා ඉදන් සුද්දාගේ පස්සෙන් ගිය එක තමයි කලේ.ටැමිල්නෙට් බී,බී,සී දෙකම එකයි.වැඩක් නහැකියා තේරෙනවානේ.දැන්වත් ඔය සුදු මාන්නය අත්හරින්න.(ස)

:       0       0

පසන් Wednesday, 13 February 2013 03:53 PM

ඒක හොදයි (දී)

:       0       0

ප්‍රවීනා Wednesday, 13 February 2013 03:54 PM

සන්ත්සයි (දී)

:       0       0

සුභසිංහ Wednesday, 13 February 2013 03:57 PM

ඇමරිකාවටත් නැති බලවත් ව්‍යවස්ථාවක් ඇයි අපිට... ? (ස)

:       0       0

නිමල් Wednesday, 13 February 2013 03:56 PM

අපි ලෝකෙටම ණයයි. හෙට වරායට‍ නැවක් ආවේ නැති නම් මෙහෙ හාමතේ මැරෙන්නේ. හැබැයි ලෝකෙන්ම බලවත් ව්‍යවස්ථාවක් අපිට තිබේ. මොන තරම් ආඩම්බරද(ස)

:       0       0

සමන්ත Wednesday, 13 February 2013 04:51 PM

අනේ ඒක නම් හොද වැඩක් (දී)

:       0       0

ජෝයි Wednesday, 13 February 2013 05:02 PM

මොන වෙබ් අඩවියේ තිබ්බත් කතාව ඇත්තනේ.(නදී)

:       0       0

ජෝයි Wednesday, 13 February 2013 05:00 PM

කව්රු කිව්වත් ඒකනේ යතා තත්වය.(නදී)

:       0       0

සේන Wednesday, 13 February 2013 05:01 PM

එතකොට ආණ්ඩුවේ මාධ්‍ය පංකාදුයි කියලා කියන්නේ.(නදී)

:       0       0

බන්දුල Wednesday, 13 February 2013 05:25 PM

ඥාණවන්ත තීන්දුවක්.(නදී)

:       0       0

සිල්වා Wednesday, 13 February 2013 05:40 PM

පාර්වතී,ජෝයි, කොයි වෙබ් අඩවි වල තිබුණත් මගේ කථාවත් ඇත්ත. (නි)

:       0       0

සුදීර Wednesday, 13 February 2013 12:12 PM

සෞදි නීතිය වෙනස් කරන්න සෞදි රජයටත් බැරි වුනා. ඇමරිකාවේ නීතියට ඇගිලි ගහන්න ඔබාමාටත් බැහැ. ඇයි ලංකාවේ වෙනස්.(නදී)

:       0       0

පාර්වතී Wednesday, 13 February 2013 12:14 PM

ඔය කොල්ලෝ එලියට දැම්මට ඔබ තුමාට ස්තුතියි. මම දැක්කා වෙබ් අඩවියක තියෙනවා ව්‍යවස්තාවෙන් ලොව බලවත්ම ජනාධිපති ඔබයි කියලා.(නදී)

:       0       0

සුජිත් Wednesday, 13 February 2013 12:28 PM

සුධීර නිවැරදියි. මමත් මේක දැකලා පුදුම වුණා. (නි)

:       0       0

සුමනතිස්ස Wednesday, 13 February 2013 07:42 PM

අගේ ඉදන් කන කන වැඩ. ඇයි මේ දෙන්නා නිදහස් තලේ.(නදී)

:       0       0

සිල්වා Wednesday, 13 February 2013 12:39 PM

ඔය කියන බලයේ හොද පැත්තක් වගේම නරක පැත්තකුත් තියෙන බව මතක තියාගන්න පාර්වතී. (නි)

:       0       0

අජිත් Thursday, 14 February 2013 11:34 AM

ජනාධිපති බලතල (දී)

:       0       0

රොෂාන් Wednesday, 13 February 2013 12:56 PM

ංලකාව කියන රට ඉක්මණින්ම ලෝක ඉතිහාසායන් මැකී යයිද? (නි)

:       0       0

සඳුනි Wednesday, 13 February 2013 12:58 PM

ආයෙත් පරන කෙරුවාවල් පටන් ගනිවිද ? (ස)

:       0       0

ගමගේ Wednesday, 13 February 2013 01:07 PM

මාර්තු වල මානව හිමිකම් සමුළුවකුත් තියෙනවා නේද? (නි)

:       0       0

නිම්සර Wednesday, 13 February 2013 01:07 PM

දැන් රටේ ඇත්තටම නීතියක් තියෙනවද? (නි)

:       0       0

පාර්වතී Wednesday, 13 February 2013 01:06 PM

සිල්වා මහත්තයෝ, ඔය බලයේ හොදක් තියෙනවා නම් අපේ රටට මෙහෙම වෙයිද? (නි)

:       0       0

ජෝයි Wednesday, 13 February 2013 01:11 PM

එතකොට අධිකරණ? පොලිසි? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

තුෂාර Wednesday, 13 February 2013 01:23 PM

ළමයි කවුරුත් එකයි (දී)

:       0       0

සූකිරි Wednesday, 13 February 2013 01:23 PM

දැන් ප්‍රාදේශීය දේශපාලඥයෝ මොනවා කියයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

ජීවන් Wednesday, 13 February 2013 01:25 PM

උසාවි පොලීසි වැඩක් නෑ එතකො‍ට (ස)

:       0       0

යොහාන් Wednesday, 13 February 2013 01:25 PM

අපේ විශ්ව විද්‍යාල වල ඉන්න රතු මල්ලිලාව අල්ලගෙන ගියහමත් ඔහොම කරන්නකෝ. (නි)

:       0       0

ඉසුරු Wednesday, 13 February 2013 01:40 PM

මේ දෙන්නා දැන්වත් කල්පනාවෙන් වැඩ කළොත් හොඳයි. නැත්නම් ඉතින් සොරිම තමයි ඊළඟ පාර...(ස)

:       0       0

අනුර Wednesday, 13 February 2013 01:59 PM

ජනාධිපතිතුමා කීවා වගේ හොඳින් ඉගෙන ගෙන රටට වැඩ දායක වෙන්න. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 73 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 874 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site