IMG-LOGO

යාපනයේ සිසුවා සමුගනී

යාපනය විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය ශිෂ්‍ය විජයකුමාර් සුලක්ෂන්ගේ අවසන් කටයුතු අද (24) විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු විය.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයෝද, යාපනය විශ්ව විද්‍යාල සිසුහුද, විශාල පිරිසක් අවමඟුල්ට පැමිණ සිටිති.

සුලක්ෂන් සිසුවා විකට නළුවකු මෙන්ම සමාජ ක්‍රියාකාරියකු ලෙසද ප්‍රසිද්ධව සිටියේය.

රිය අනතුරකින් මිය ගියැයි පොලිසිය මුලින් කී සිදුවිමේ මරණ පරීක්ෂණයේදී අනාවරණය වූයේ සුලක්ෂන්ට වෙඩිවැදී ඇති බවයි.

මෙම සිදුවීමට සැකපිට පොලිසියේ පහක් රිමාන්ඩ් කරනු ලැබ සිටිති.

645 845 944 vib555er-image viber-44image viber-i5554mage



අදහස් (0)

යාපනයේ සිසුවා සමුගනී

විද්‍යාපතිරණ Monday, 24 October 2016 07:40 PM

මොනවා වුණත් අපරා‍දේ මනුස්ස ජීවිතයක්! (නි)

:       0       0

බෙනට් Tuesday, 25 October 2016 02:00 AM

මේ වැනසෙන්නේත් මනුස්ස ජීවිත නේද? (නි)

:       0       0

අනුර Monday, 24 October 2016 11:48 AM

ඉතාම කණගාටුදායක සිදුවීමක්. මත්පැන්ද තහනම් කළයුතුය (නි)

:       0       0

හේමන්ත Monday, 24 October 2016 12:06 PM

මම යෝජනා කරනවා අපේ සමහර දේශපාලන බලවතුන්ගේ නිවාස යාපනය පැත්තේම පිහිටුවාගන්න කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 66 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site