වඩමාරච්චි අල්වාර් ශ්‍රී ලංකා පාසලේ ඡන්ද මධ්‍යස්ථානය අසළ පාළු ගෙයක අත්බෝම්බයක් පිපිරීගිය බව පොලිසියට පැමිණිලි කැර ඇත. කිසිවෙකුටත් තුවාලයක් සිදුවී නැත. යාපනයේ ඡන්ද උනන්දුව බෙහෙවින් ඉහළ නැගී ඇති බවත් ඡන්ද මධ්‍යස්ථානය අසළ මාර්ගවල මිනිසුන් නොගැවසෙන බවත් නිරීක්ෂකයෝ කියති. උදේ සිටම ඡන්දය දීමට දැඩි උනන්දුවක් පැවති බව පෙනේ.
දහවල් 11.00 වනවිට සියයට 30ක් ඡන්දය දී තිබූ බව ඡන්ද නිලධරයෝ කියති. ගල්ගමුවේ ද වෙනදා නැති උනන්දුවක් පැවති බව ඡන්ද නිරීක්ෂකයෝ කියති.
අනුරාධපුරයේත් මහරගමත් උදේ සිටම දිග පෝලිම් දක්නට ලැබිණි. මොනරාගල මොනරාගල ඉතා තියුණු තරඟයක් දක්නට ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ උනන්දුව කැපී පෙනෙන බවත් බොහෝ දෙනෙක් කියති.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
යාපනයේ ඡන්දයට දැඩි උනන්දුවක්