ගම්පොළ වෙළම්බොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 22 ක මුදලක් කොල්ල කෑ බව කියන සැකකරුවන් තිදෙනකු මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය ම
ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත ප්‍රශ්න කරනු ලබන සැකකරුවකුගෙන් ලද තොරතුරු මත පිස්තෝල අව
කඩුගන්නාව පොලිස් වසමේ ඇඹිල්මීගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ යතුරුපැදි අලෙවිසලක් ගිනි ගැනීම හේතුවෙන් එහි තිබූ යතුරුපැදි 20ක් පමණ ගිනිගෙන විනාශ වී ඇති බව පොලි
පොළොන්නරුව ගිරිතලේ ප්‍රදේශයේ සංචාරයකට පැමිණි පිරිසකගෙන්, ගිරිතලේ වැවේ දිය නෑමට ගිය අයෙකු දියේ ගිලි මියගොස් ඇති බව මින්නේරිය පොලිසිය කියයි.
දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලනයේ දැඩි අකාර්යක්ෂමතාවක් පවතින බවරජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ( කෝපා කමිටුව) සභාපති අරවින්ද සෙනරත් මහ
ඛනිජ තෙල් සංස්ථාවට අයත් අනුරාධපුර ඛනිජ තෙල් තොග බඩාවට ඩීසල් තොගයක් රැගෙන විත් , වාරය පැමිණෙන තෙක් එම තෙල් ගබඩාව ඉදිරිපිට නවතා තිබූ බවුසර් රථයකින් රුපි
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
යාපනයේ ගොවියාට වදී
අශෝක - කොට්ටාව Friday, 30 March 2012 11:29 AM
වෙළඳ ඇමැති කෝ?
ජූඩ් පීරිස් Friday, 30 March 2012 11:47 AM
යුද්දය අවසන් වීමේ ප්‍රතිපලය දැන් අපිට ලැබී ඇත.ඔවුන් හට යහපතක් කිරීම රජයේ වගකීමකි.
කුමුදු ද වාස් ගුණසේකර Friday, 30 March 2012 01:47 PM
මෙවැනි දේවල් පිටරටින් ගෙන්වීම වහාම නතරකළයුතුයි. අපේ සල්ලි ටික අපටම ඉතිරිවෙනවා.
සුසන්ත ශ්‍රී ඒකනාක, ඉතාලි සිට Friday, 30 March 2012 01:59 PM
මෙතන වෙන්න ඕනේ දේ නෙමේ වෙලා තියෙන්නේ....වගා කරන්න ගත්තහම කරන්නං වාලේ කරනාවා.එකම දේ මුළු ලංකාවෙම එකවර වවන්නේ නැතුව අවශ්‍යතාවය පරිදි වගා කිරීමට සුදුසු දේ ගොවියන්ට හදුන්වා දිය යුතුයිත නැත්තම් වෙන්නේ අතිරික්තයක් ඇති වීම. මේකට වහාම රජය මැදිහත් වෙලා කටයුතු කළේ නැත්තම්..මේකත් ඇති රට එරෙහිව යෝජනාවක් සම්මත කිරීමට. එහෙම කියලා මේ අසරණ ගොවි මහතුන්ට දොස් පවරලා වැඩක් නෑ.....කාලෙන් කාලෙට තාලෙන් තාලටෙ එක එක නිෂ්පාදන බිහිකරන්න ඕනේ. එතකොට මෙහෙම මිල පහළ වැටීමක් ඇති වෙන්නේ නෑ.... ලංකාදීපයේ පළ කරන අදහස් ලංකාදීපයට පමණක් සීමා නොකොට වග කිව යුතු බලධාරීන්ටත් දන්නවනවානම් අගේ......
සෙනේශ් Friday, 30 March 2012 02:51 PM
වවපන් වවපන් කියලා දැන් මෙහෙම වෙනකොට මොකද කරන්නේ. ආණ්ඩුව කෝ ...... කෝ ඇමතිලා.
සෑම් Friday, 30 March 2012 02:57 PM
ඕක තමඊ තියෙන ලොකුම වැරැද්ද. කිසිම දෙයක් හරියට කළමනාකරණය වෙන්නේ නැහැ.
කීර්ති - රාගම Friday, 30 March 2012 04:04 PM
අපි වවමු රට නගමු කියලනේ කිව්වේ..
gonsalves Friday, 30 March 2012 04:32 PM
කොහෙද මේ යන්නේ?
nadeera Saturday, 31 March 2012 02:44 PM
අතිරික්තයක් තියෙනවනම් ඒවා අපනයනය කරන්න කටයුතු කළයුතුයි. ඒකෙන් ගොවියට හොඳ මිලක් ලබෙනව වගේම විදේශ විනිමය උපය ගන්නත් පුලුවන්. මේ වගේ දේවල් පාලකයන්ට නිකමටවත් හිතෙන්නෙ නැද්ද?