IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


යාපනය උසාවියට ගැසුවැයි 16ක් රිමාන්ඩ්

යාපනය,අධිකරණ  සංකීර්ණයට අලාභහානි කළැයි අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතව සිටින සැකකරුවන් 18 දෙනාගෙන් දෙදෙනෙකුට ඇප ලබාදීම යාපනය,මහේස්ත්‍රාත් පි.ශිවකුමාර් මහතා   නියෝග කළේය.

යාපනය,කයිට්ස්,පුන්කුඩිතිිව් ප්‍රදේශයේදි  මරා දැමුණු ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ මරණ්‍යට වගකිව යුතු පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස යාපනය නගරයේ  මැයි මස 20 වැනිදා පැවති විරෝධතාවයක් අතරතුර අදාළ පිරිස යාපනය අධිකරණය සංකීර්ණයට අලාභහානි කළැයි පොලිසිය අධිකරණයට දැන්වීය.

සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයින් 130 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර,අදාළ පිරිසට අවස්ථා ගණනාවකදි ඇප ලබා දුන්නේය. 



අදහස් (0)

යාපනය උසාවියට ගැසුවැයි 16ක් රිමාන්ඩ්

ප්‍රංශයේ - සුජීව Wednesday, 07 October 2015 05:00 PM

බලමු පස්සට මොනවා වෙයිද කියලා. (ර)

:       0       0

දුමින්ද Wednesday, 07 October 2015 08:17 AM

උතුරු-දකුණු සීමාවක් නැති නීතියේ ආදිපත්‍ය. (ස)

:       0       0

අනුර Wednesday, 07 October 2015 03:12 PM

හොද වැඩේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site