IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


යුපුන්ට රුපියල් කෝටි තුනහමාරක ප්‍රදානයක්

(යොහාන් භාසුර)

පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ මීටර 100 ඉසව්වේ ලෝකඩ පදක්කම් ලාභී ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන්ට ක්‍රීඩාව දියුණු කරගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රදානය කළ ඩොලර් ලක්‍ෂයක් හෙවත් රුපියල් කෝටි තුනහමාරකට ආසන්න මුදල ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් විශේෂඥා වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පිරිනැමීය.

ක්‍රීඩා අමාත්‍යංශය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ සුපුන් අබේකෝන් අතර මෙම ප්‍රදානය සම්බන්ධයෙන් ගිවිසුමක් ද අස්සන් තැබීය.

එම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය සහ යුපුන්ගේ කළමනාකරු සංජය ගම්ලත් මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.   



අදහස් (1)

යුපුන්ට රුපියල් කෝටි තුනහමාරක ප්‍රදානයක්

Senarath Tuesday, 22 November 2022 02:07 PM

ඉතාම හොඳ වැඩක්. මෙ සම්පත අපි රැකගන්න ‌‌‌‌‌‌ඔ්නෙ. එ වගේම ඔහුට තවතවත් ජයග්‍රහන ලබාගැනීමට උපකාර කල යුතුයි.

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 132 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site