IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


යුනිස් ඛාන් - අෆ්රීඩි යළි ගිවිසුම් අත්සන් කරති

එංගලන්තයේදී ලබන ජූනි මස 6 වැනිදා ආරම්භ වන ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන පාකිස්තානු සංචිතයේ ස්ථාන අහිමිවූ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් වන සහිඞ් අෆ්රිඩි සහ යුනිස් ඛාන් පාකිස්තානයේ වාර්ෂික ක‍්‍රීඩක ගිවිසුමේ ඉහළම කාණ්ඩයට ඇතුළත් කර තිබේ.පාකිස්තානු ක‍්‍රිකට් පාලක මණ්ඩලය විසින් ක‍්‍රීඩකයන් 30 දෙනකු ප‍්‍රධාන ගිවිසුමට ඇතුළත් කර තිබේ.

..



අදහස් (0)

යුනිස් ඛාන් - අෆ්රීඩි යළි ගිවිසුම් අත්සන් කරති

සුරේෂ් Thursday, 16 May 2013 05:14 PM

මට අසම කෙනෙක් තමයි අෆ්රිඩි. තමන්ගේ පලවෙනි ඉනිමේදීම ලෝක වාර්තාවක් තිබ්බා (නි)

:       0       0

රූකාන්ත Thursday, 16 May 2013 05:28 PM

ලංකාවේ ක්‍රිකට් වලට මොකක් වෙයිද

:       0       0

වරුණ Friday, 17 May 2013 07:35 AM

අපේ කට්ටියව ආදර්ශයට අරගෙනද කොහෙද? (නි)

:       0       0

සුනෙත් Thursday, 16 May 2013 06:48 PM

මට නම් එපාම කරපු කෙනෙක් තමා අෆ්රිඩියා. හොඳ වැඩේ (නි)

:       0       0

තලල්ල Friday, 17 May 2013 08:55 AM

සුනෙත් මොකටද හොද වැඩේ කිව්වේ? මෙතන වෙලා තියෙන්නේ එයාට හොද දෙයක් තමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site