IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


යන්නේ කොහෙද මල්ලේ පොල්

‘‍ජවිපෙ ලාල් කාන්ත මහතා  කියනවාලු  මම ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීමට ගියේ නෑ කියලා‘ යැයි විපක්ෂ නායක නිමල් සිරිපාල මහතා අද (29) බදුල්ල පැවති රැස්වීමක දී පැවසුවේය.

ජවිපෙ න්‍යාය පත්‍රයට  නොව ශ්‍රිලනිපයට තමන් වැඩ කරන බවත්  තමාගේ නායකයා වන  මහින්ද රාජපක්ෂ මහතා තම දිස්ත්‍රික්කයට එන දවසේ බදුල්ලේ රැස්වීම් 6 ක් සංවිධානය කිරිමට  රැදී සිටින බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

 



අදහස් (0)

යන්නේ කොහෙද මල්ලේ පොල්

ප්‍රසන්න Wednesday, 29 July 2015 02:56 PM

මෙවර ජවිපෙට ආසන කීයක් ලැබෙයිද බලමු (නි)

:       0       0

පැරිස් Wednesday, 29 July 2015 11:21 AM

දවල් සිහින අගමැතිවරයා (ම)

:       0       0

ප්‍රසන්න Wednesday, 29 July 2015 11:32 AM

කොහෙද යන්නේ අහපුවම , මල්ලේ පොල් කියන්නේ මේ අයනේ.(හේ)

:       0       0

අංගොඩ ලාල් Wednesday, 29 July 2015 11:45 AM

නිමල් සිරිපාල මහතා පහු ගිය පළාත් සභා මැතිවරණයේදීත් ජනාධිපති මැතිවරණයේදීත් දිගටම තමුන්ගේ ආසනය පැරදුන බව මතක්වෙලා තියෙන්නේ දැන් බවයි පේන්නේ, එකනේ උන්නැහේ ප්‍රතිපත්ති ප්‍රකාශය එලි දැක්වීම පැත්තකට දාල කඩිමුඩියේ ආසනය සංවිධානය කරන වැඩ පටන් අරගෙන තියෙන්නේ . (අ)

:       0       0

දේවින්ද Wednesday, 29 July 2015 07:13 PM

අනේ මෙහෙමත් කතා? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 194 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 161 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site