උගුල් අටවා හෝ වෙඩි තබා මුවන් , ගොනුන් , ඌරන් වැනි සතුන් මරා කතරගම, ගෝතමීගම,වල්ලිමාතාගම, රන්මිණිතැන්න,ගොනගංආර,තිස්සමහාරාමය ප‍්‍රදේශයන්හි කිලෝව රුපියල් 350 ක් වැනි මුදලකට අලෙවි කරන බවත් මෙම වන සතුන් විශාල ලෙස දඩයම් කරනු ලබන්නේ බුත්තල කතරගම මාර්ගයේ ඇති යාල අංක 03 කලාපයට අයත් ප‍්‍රදේශ වලින් බවත් වනජීවි ආරංචි කියයි.
බුත්තල කතරගම මාර්ගයෙන් වනයට ඇතුළු වන දඩයම්කරුවන් වන සතුන් දඩයම් කර වාහන වලින් බෙදා හරින බව ගැමියෝ කියති.
බුතත්ල, කතරගම මාර්ගයේ රාති‍්‍ර කාලයේ නිතර වන සීමාවේ පැය ගණන් නතර කර තිබෙන අයුරු දැක ගත හැකි බව ඔවුහු කියති.
2025 දෙසැම්බර් මස 18
527
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යන්නේ කතරගම බොක්කේ දඩමස්
නුවරඑළියේ වසන්ත Friday, 18 December 2015 04:44 AM
වනජීවී එකට ආරංචිය විතරක් ආවහම ඇතිද ? මේවා නවත්තන්න මුකුත් කරන්නේ නැත්ද ? අපි නම් අහලා තියෙනවා වනජීවී එකේ මහත්තුරුන්ට නම් දඩ මස් වල අඩු පාඩුවක් නෑ කියලා. (බ)
තරංග Thursday, 17 December 2015 05:21 PM
මේ මිනිසුන්ට යන්න වෙනම අපායක් මැවෙයි (නි)