වසර 3 ක කාලයක් සඳහා ශ්‍රී ලංකා යුද හමුදා රග්බි කණ්ඩායමේ ප‍්‍රධාන අනුග‍්‍රාහකත්වය දැරීමේ ගිවිසුමට ශී‍්‍ර ලංකා යුද හමුදාව සහ එටිසලාට් ලංකා (පුද්ගලික) සමාගම පසුගියදා අත්සන් තැබූහ. එටිසලාට් සමාගම යුද හමුදා රග්බි කණ්ඩාමේ අනුග‍්‍රහකත්වය දරන ප‍්‍රථම අවස්ථාව මෙයයි.
යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා සහ එටිසලාට් ලංකා (පුද්ගලික) සමාගමේ අධ්‍යක්ෂ මෙන්ම ප‍්‍රධාන විධායක නිලධාරී දුමීන්ද්‍ර රත්නායක මහතා අනුග‍්‍රාහක ගිවිසුම හුවමාරු කරගත් අවස්ථාව ඡයාරූපයේ දැක්වේ.
(*)
2025 දෙසැම්බර් මස 18
289
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යුද හමුදා රග්බි පිලට එටිසලාට් අනුග‍්‍රහය