(ඉන්දිකා රාමනායක)
යුද හමුදාවේ 1879 දෙනෙකුට උසස්වීම් ලබා දී ඇති යුද හමුදාව පවසයි.
යුද හමුදාවේ 74 වන සංවත්සරය අද (10) දිනට යෙදී ඇත ඒ් නිම්ත්තෙන් උසස්වීම් ලබාදී තිබේ
නිලධාරීන් 314 දෙනකුට හා සෙසු නිලයන් 1565 දෙනෙකු හට මෙම උසස්වීම් ලබා දී ඇත.
2025 දෙසැම්බර් මස 18
207
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යුද හමුදාවේ 1879 කට උසස්වීම්
Perera Tuesday, 10 October 2023 12:17 PM
ඔව් ඔව් හමුදාවේ අයව සන්තෝසෙන් තියාගත්තේ නැත්නම් දේශපාලුවන්ට පැවැත්මක් නැහැ
ArunaTuesday, 10 October 2023 01:48 PM
ඔව්, ඔව් ඔබලා කියන විදිහට ආමි එක රටින් අයින් කරලා දාන්න ඕනේ නෑ. එතකොට ගංවතුරකදී ලොකු ආපදාවකදී, අනතුරකදී ඔබලාව කරේ තියාගෙන ගිහින් බේරගන්නේ බාප්පා ඇවිල්ලද? අපි බෝම්බ පාරවල් කද්දී බස් ගිනි ගන්නකොට, පාසල් යනකොට කොටි නගරෙට ඇවිත් ගහනකොට නුඹලා දණිස්සෙන් පහළවත් නැහැ බන්...!
CHANDIMA Tuesday, 10 October 2023 11:44 PM
ඔව්වා ගැන සලකලා මැරෙනකල් පුටුවේ ඉන්න අය උදව් කරයිද? නැතිනම් අර සුදු මචන්ලා වගේ වැඩ කරගෙන අහක බලන් හිටියද?