අන්තර් සමාජ ප‍්‍රධානතම පාපන්දු තරගමාලාවේ පළමු අදියරේ තරග දෙකක් පැවැත්වීමට තිබියදී ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට යුද හමුදා ක‍්‍රීඩකයෝ සමත්ව සිටිති. ඒ යුද හමුදාව තරග 11 කදී තරග හතක් ජය ගනිමින් එක් තරගයක් පමණක් පරාජය වෙමිනි. නවුෆර් ඉසදීන් ගෝල හතක් ලබා ගනිමින් යුද හමුදා පිලේ ජයග‍්‍රාහී නියමුවා වී සිටියි. රත්නම් පිල තරග හතක් ජය ලබා යුද හමුදා පිලට වඩා ප‍්‍රසාද ලකුණු දෙකක අඩුවකින් දෙවැනි තැනට පත්ව සිටියි. තරගාවලියේ පළමු අදියරේ තරග 64 ක් අවසානයේදී ක‍්‍රීඩකයෝ 89 දෙනෙක් දැඩි අවවාද හැඟවෙන කහ කාඞ්පත් ලබා සිටිති. විනය විරෝධි ක‍්‍රීඩා කිරීම නිසා ක‍්‍රීඩකයන් 13 දෙනකුට රතු කාඞ්පත් පෙන්වා පිටියෙන් පිටමං කිරීමට විනිසුරුවරු කටයුතු කළහ.
| ක‍්‍රීඩා සමාජය | තරග | ජය | වි/ තො | පරාජ | ගෝල | එ/ගෝල | ලකුණු |
| යුද හමුදාව | තරග | 7 | 3 | 1 | 14 | 7 | 24 |
| රත්නම් | තරග | 7 | 1 | 3 | 13 | 8 | 22 |
| සෝන්ඩර්ස් | තරග | 4 | 6 | 1 | 15 | 6 | 18 |
| දොන් බොස්කෝ | තරග | 5 | 2 | 3 | 13 | 8 | 17 |
| නාවික හමුදාව | තරග | 5 | 1 | 4 | 17 | 8 | 16 |
| රිනවුන් | තරග | 5 | 1 | 4 | 16 | 12 | 16 |
| ගුවන් හමුදාව | තරග | 3 | 5 | 2 | 9 | 7 | 14 |
| පොලිසිය | තරග | 3 | 4 | 4 | 10 | 13 | 13 |
| බ්ලූ ස්ටාර් | තරග | 3 | 1 | 7 | 13 | 16 | 10 |
| නිව් යන්ග්ස් | තරග | 1 | 4 | 5 | 9 | 24 | 7 |
| ජාවලේන් | තරග | 1 | 5 | 5 | 5 | 9 | 8 |
| නන්දිමිත‍්‍ර | තරග | 1 | 3 | 6 | 3 | 19 | 6 |
2025 නොවැම්බර් මස 04
561
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2265
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1700
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුද හමුදාව ප‍්‍රධානතම පාපන්දු තරගමාලාවේ පෙරමුණ ගනියි