යුද ජයග්‍රහණයේ තුන්වැනි සැමරුම මින් මද වේලාවකට පෙර මහින්ද රාජපක්ෂ ජනපතිගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොරදී ඇරැඹිනි.
හමුදාවේ පමණක් දස දහසක් පමණ සෙබළු ඊට සහභාගී වෙති.
ආචාර්ය පෙලපාලියට ඉඩ සැලසීම සඳහා මාර්ග කිහිපයක් අද දහවල් වන තෙක් වසා තැබෙන බව පොලීසිය කියයි. එම මාර්ග මෙසේය.
ගාලූ පාර - ගාලූ පාර බගතලේ පාර හන්දියේ සිට ගාලූ මුවදොර
වටරවුම දක්වා
මුහුදුබඩ මාර්ගය - කොල්ලූපිටිය ග්ලේන් ආබර් පෙදෙසේ සිට
කොල්ලූපිටිය දුම්රියපල හන්දිය දක්වා
ධර්මපාල මාවත - කොල්ලූපිටිය හන්දියේ සිට ලිබර්ටි වට රවුම දක්වා
ශ‍්‍රී උත්තරා නන්ද මාවත - නවම් මාවත හන්දියේ සිට මාකන් මාකර්
මාවත හන්දිය දක්වා
කොම්පඤ්ඤවීදිය - ජස්ටීස් අක්බාර් මාවත මැලේ විදිය හන්දිය සිට
මාකන් මාකර් මාවත හන්දිය දක්වා
කොටුව ප‍්‍රදේශය - ලෝටස් පාර යොර්ක් විදය හන්දිය සිට ගලධාරි
වටරමුවම දක්වාද, බැංකු මාවත යෝර්ක් විදිය ජනාධිපති මාවත දක්වා සහ ඩියුක් විදිය පහල චැතම් විදිය හන්දිය සිට බාරොන් ජයතිලක මාවත හන්දිය දක්වා
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
යුද ජය සැමරුම ගාලු මුවදොරදී
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 19 May 2012 12:45 PM
කොම්පඤ්ඤවීදිය නම් හරියට ලියලා තිබෙනවා.ඒ ගැන සතුටුයි.
අලිබබා Saturday, 19 May 2012 01:07 PM
එතකොට ෆොන්සේකා කෝ?එයා තවම ඇතුලෙද?මනමාලයා නැතුව මගුල්කනවා වගේ වැඩක්නේ.
අරුණ ශාන්ත කුමාර Saturday, 19 May 2012 03:20 PM
බොහොම ස්තුතියි
අරවින්ද Saturday, 19 May 2012 03:26 PM
සෙන්පති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා කෝ..............?
ප්‍රගීත් Saturday, 19 May 2012 03:35 PM
ෆොන්සේකා නැතුව මොන යුද සැමරුම්ද.
සම්පත් Saturday, 19 May 2012 05:27 PM
ශ්‍රී ලංකාවට ජය වේවා...
සූටික්කා Saturday, 19 May 2012 06:22 PM
ජෙනරාල් ෆොන්සේකා මහත්තයත් මෙතන හිටිය නම්.....
යෝනුසලවි Saturday, 19 May 2012 07:17 PM
ජනරාල් නැතුව සමරන මේ සැමරුම මොනාටද? අපරාදේ අපේ සල්ලි.මේ සැමරුම් කරයි කියල මොකක්ද ජනතාවට ඇති සෙතේ..........නිහතමානීව කල්පනා කරල බලන්න.........................
සනී Wednesday, 23 May 2012 11:37 AM
ශ්‍රී ලාංකිකයෙක් ලෙසට මට හරිම සතුටුයි
ෆාරු Saturday, 19 May 2012 09:06 AM
අපේ සෙන්පති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාත් එයිද?