IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


යුද උපකරණ සමග ලොරියක් අල්ලයි

මෝටාර් උණ්ඩ 35 ක්, ආර්.පී.ජී. උණ්ඩයක් ඇතුළු යුද උපකරණ තොගයක් පැටවූ ලොරියක් අම්පාර මහඔය දී සොයාගත් බව පොලීසිය කියයි. ලොරියේ රියදුරා ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (0)

යුද උපකරණ සමග ලොරියක් අල්ලයි

උපේන්ද්‍ර Saturday, 08 June 2013 02:30 AM

තව කල්පනාවෙන් පරීක්‍ෂා කරන්න වෙයි. (නි)

:       0       0

රංජනී Saturday, 08 June 2013 03:41 AM

අළු යට ගිනි තාම තියෙනවා. ඒවා තමා ඔය මතුවෙන්නේ. (නි)

:       0       0

සුපුන් Saturday, 08 June 2013 03:42 AM

දෙයියෝ සාක්කි (දී)

:       0       0

චන්ද්‍රා Saturday, 08 June 2013 05:46 AM

අතීත මතකය මෙපමණ ඉක්මනටම අමතක වෙලා තියෙන්නේ කාටද? (නි)

:       0       0

ලලිත් Saturday, 08 June 2013 06:33 AM

ඉස්සරහට ආයිත් භීෂණ කාලයක් එනන්වද්ද හදන්නේ? (නි)

:       0       0

විකුමසේකර Saturday, 08 June 2013 07:36 AM

අම්පාර පැත්තේ කඩ වලත් දැන් ඉංදියන්කාරයෝ. හම්බන්තොට ගොයම් කපන්නේත් ඉන්දියන්කාරයෝ. අපේ අය බුදි. කොලඹ කොත්තු ගහනෙත් ඉන්දියන්කාරයෝ. ඊලම එන එකේ පුදුමයක්ද?(නදී)

:       0       0

උපාලි Friday, 07 June 2013 05:07 PM

පරණ යකඩ වලට ගෙනියන ඒවාවද්ද කියලා මට සැකයි ටිකක්. මොකද දැන් යුද්ධයක් නැහැනේ. (නි)

:       0       0

රොහාන් Friday, 07 June 2013 05:16 PM

කවුද ඇත්තටම වග කියන්න ඕනේ (දී)

:       0       0

ජයසිංහ Friday, 07 June 2013 05:27 PM

බොරුවට ගෙනියන්න කියලා අපේ කට්ටිය අල්ලන්න ඇති. දැන් ඇති යුද බියක් නැහැ.(නදී)

:       0       0

අමිල Friday, 07 June 2013 05:50 PM

නැගෙනහිර පැත්තෙන් නම් අහවල් අයගේවද්ද??? (නි)

:       0       0

ජ.හේරත් Saturday, 08 June 2013 09:39 AM

බයවෙන්න එපා. අපිට ඉන්නේ ලෝකේ ඉන්න හොඳම පළපුරුදු හමුදාවක්. එයාලා ගැන විශ්වාසය තියාගනිමු. (නි)

:       0       0

නීල් Friday, 07 June 2013 05:57 PM

ගිනිතියාගෙන බැරිනම් ආර් පී ජී වලින් (අ)

:       0       0

චතුල වෙරෝනා Friday, 07 June 2013 06:06 PM

ඒ ගමන මොකක්ද වෙන්න යන්නෙ? (නි)

:       0       0

නදී Friday, 07 June 2013 06:09 PM

ඔය වරාය , ගුවන් තොටුපල වලින් මෙරටට ගෙනෙන දේවල් පිළිබද දැඩි සැලකිල්ලෙන් ඉන්න ඕනෑ. අපේ රට අවට අනවසරයෙන් නවත්තාගෙන සිටින නැව් , යාත්‍රා දැඩි පරික්ශාවකට ලක් කරන්න ඕනෑ. දකුණු ඉන්දියාවෙන් මෙහෙට අනවසරයෙන් එන සංක්‍රමනකියන්, ධිවරයන් පරීක්ෂා කරන්න ඕනෑ. (නි)

:       0       0

නිල්මිණි Friday, 07 June 2013 06:20 PM

ආයිත් පටන් ගන්නද දන්නෙ නැහැ හදන්නේ (නි)

:       0       0

අසංග Saturday, 08 June 2013 10:23 AM

මේක කාගේ වැඩක් වෙන්න පුළුවන්ද? (නි)

:       0       0

සිරිලාල් Friday, 07 June 2013 06:39 PM

ඒ මොකක්ද වෙන්න යන්නේ මේ පාර?? (නි)

:       0       0

සනත් Friday, 07 June 2013 06:45 PM

නැවත වැඩ පටන්ගන්නද යන්නෙ දන්නෙ නැහැ. කල්පනාවෙන් ඉන්න වෙනවා මහත්වරුනි (නි)

:       0       0

සුනිල් Friday, 07 June 2013 06:58 PM

වැඩේ පටන්ගන්න වගේ හදන්නේ.(නදී)

:       0       0

ගාමිණී-සිරි Friday, 07 June 2013 07:28 PM

යුද්ධය ඈවර කලත් අවතාර තවමත් සැරිසරන වගයි පෙනී යන්නේ.(නදී)

:       0       0

හේරත් Saturday, 08 June 2013 11:19 AM

මේ ගැන තවත් වැඩිපුර යමක් දැනගන්න කැමතියි (නි)

:       0       0

ලෝරන්ස් Friday, 07 June 2013 07:45 PM

ඒපාර කවුද ? කාටද ආයුද ලොරි පිටින් අදින්නෙ? හොඳට හොයල බලන්නවෙයි .(නදී)

:       0       0

සදුනි Friday, 07 June 2013 07:45 PM

පරණ යකඩ වලටද?(නදී)

:       0       0

වෙනුර Friday, 07 June 2013 08:10 PM

උතුරෙන් ආරක්ෂක අංශ අයින් කලොත් කොහොම තියේවිද ?(නදී)

:       0       0

චමිල Friday, 07 June 2013 08:18 PM

මේක ලේසියෙන් අතහැරලා දාන්න හොද සලකුණක් නොවේ. එනිසා හොදට පරීක්ෂණ කරලා නිසි අයට උපරිම දඩුවම් ලබා දෙන්න ඕනෑ, තරාතිරම නොබලා. (නි)

:       0       0

කුමාර Friday, 07 June 2013 08:58 PM

කට්ටිය යුද උපකරණ එකතුකරනවද කියක කවුද දන්නේ නේද?(නදී) .

:       0       0

සරත් ඩු Friday, 07 June 2013 09:13 PM

මේකට දැම්ම මුකුත් කියන්න බැහැ. විස්තර මදි තවම. (නි)

:       0       0

ශෙහාන් Friday, 07 June 2013 09:29 PM

නොයෙකුත් අවතාර ඔය ප්‍රදේශයේ සැරිසරනවා කියන එක රහසක් නෙවෙයි. (නි)

:       0       0

ටෙනිසන් Friday, 07 June 2013 09:42 PM

සැහැල්ලුවෙන් නම් හිතන්න එපා. මෙය අසුබ පෙර නිමිත්තක් (නි)

:       0       0

ජීවක Friday, 07 June 2013 11:50 PM

දැන් ඉතින් අනිත් ඊලම ගැන කතන්දර අහන්න ලෑස්ති වෙන්න කාලේ ඇවිල්ලා වාගේ.නියපොත්තෙන් කපන්න පුළුවන් දේ පොරවෙන් කපන්න තියාගන්නේ නැතුව දැන්ම කපලා දැම්මේ නැත්නුම් ඉතින් සොරිම තමා කියලයි කියන්න වෙන්නේ ඉතින්. (නි)

:       0       0

ජෙප් Friday, 07 June 2013 11:55 PM

ජිව උන්ඩද ? පරණ පිත්තලද ?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 232 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site