යුද ගැටුම් පැවති සමයේ සිදුවූ යුද අපරාධ සම්බන්ධයෙන් විසඳුම් සෙවීම සඳහා වන දේශීය වගවීමේ යාන්ත‍්‍රණයේ වැඩකටයුතු ලබන සතියේ සිට ආරම්භ කරන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර අද (07) කොළඹදී පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
වැඩිදුරටත් කරුණු දැක්වූ විදේශ අමාත්‍යවරයා, ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (8) රැස්වෙන පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයේදී සියලූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ගෙන් යුතු ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත් කිරීමට සිදුකරන බවත්, එම කමිටුව දේශීය යාන්ත‍්‍රණය ගැන ජනතා අදහස් විමසීමේ භාරදූර කාර්යය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව පැවසීය.
2025 දෙසැම්බර් මස 18
563
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1081
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යුද අපරාද සම්බන්ද විසඳුම් සෙවීම ලබන සතියේ
නිමල් ලාලිත Friday, 08 January 2016 10:27 AM
එතකොට , ඒ දවස්වල අර යුදහමුදාපති කමට නෙවෙයි ගැලවීමේ හමුදාපති කමටවත් හොඳ නැති බව කියපු එක්කෙනාවත් ගේනවද? (බ)