ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දුනිසියානූ ජාතික ප්‍රත්‍යස්ථිතික ආයතනයෙහි නියෝජිත මණ්ඩලය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා හමු විය..
රියර් අද්මිරාල් ආගස් සුසිලෝ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිස ශ්‍රි ලංකාවේ මානුෂික මෙහෙයුම අවසානයේ පුද්ගලයින් පුනරුථාපනය කිරිම සහ ඒ පිලිබද වු අභියෝග සාර්ථක ලෙස ජය ගැනිම පිලිබඳව මෙරට ආරක්ෂක ප්‍රධානින් සමග සකච්ඡා කිරිම මෙම නියෝජිත මණ්ඩලයේ ශ්‍රි ලංකා සංචාරයෙහි අරමුණ විය.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යුද්ධය ජයගත් හැටි බලන්න ඉන්දුනීසියාවෙන් එයි
ඉමේෂ් Tuesday, 29 September 2015 09:46 AM
එහෙත් යුද්ධයක් තියෙනවද? දුම නම් පිරිලා හැබැයි.(ම)
සුමුදු Tuesday, 29 September 2015 03:57 AM
යුද්ධයේ ජයග්‍රහණය දැන් එක එක්කෙනා පුද්ගලිකව අත්පත් කරගන්න හැදුවට එහි සම්පූර්ණ ගෞරවය ආරක්ෂා හමුදා වෙත අත්පත් විය යුතුමයි(ම)
ධර්ම ජයවික්‍රම Tuesday, 29 September 2015 05:41 AM
නොසැලෙන නායකත්වය, නිර්භීත දක්ෂ හමුදා නායකත්වය ,ජාතියේ වාසනාවට උපන් රණකාමි තරුණ පෙළගැසීම ගැන කියල දෙන්න. (බ)
අරුණ Tuesday, 29 September 2015 12:02 PM
හැඟීම් බරව, කැපවීමෙන් යුද්ධ ජයග්‍රහණ ලබාගන්නා තොරතුරු දැන් ඔබට ලැබෙන එකක් නෑ. (ර)
රනිල් Tuesday, 29 September 2015 06:55 AM
දැන් ඉන්න පාලකයෝ එයාලට කියාවි " ඕක මොකක්ද ඕනේ ගොනෙකුට යුද්ද කරන්න පුළුවන් කියලා (බ)