ශ්‍රි ලංකාවේ මානුෂික මෙහෙයුම අවසානයේ පුද්ගලයින් පුනරුත්ථාපනය කිරිම සහ ඒ පිලිබද වු අභියෝග සාර්ථක ලෙස ජයගැනිම පිලිබඳ අධ්‍යනයක් සඳහා ඉන්දුනිසියානූ ජාතික ප්‍රත්‍යස්ථිතික ආයතනයෙහි නියෝජිත මණ්ඩලයේ පිරිසක් මෙරටට පැමිණ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක හමු විය.
මෙරට ආරක්ෂක ප්‍රධානින් සමග ඒ පිළිබද සකච්ඡා කිරිමද මෙම නියෝජිත මණ්ඩලයේ ශ්‍රි ලංකා සංචාරයෙහි අරමුණ විය.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යුද්දෙන් පසු අභියෝග දිනු හැටි හොයයි
විපුල Friday, 10 July 2015 05:00 PM
2009 සිදුවූ වෙනස ලෝකයා තේරුම්ගත්තත් ලංකාවාසීන් බහුතරයකට තේරුනේ නැහැ (නි)
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Friday, 10 July 2015 05:25 PM
අපේ අයට අපේ රටේ වටිනාකම නොතේරුනාට මොළේ තියෙන රටවල්වල මිනිස්සු මෙහි අගය දන්නවා... (නි)
නිමල් Saturday, 11 July 2015 06:55 AM
පහුගිය කාලෙ දෙයියනේ කියල ගමනක් ගිහින් ආපහු බයක් හැකක් නැතිව එන්න නම් නිදහස ලැබුනා තමයි. හැබැයි මට මේ සමාජයේ අයගෙන් සිදුවෙන අයුක්තියක් අසාධාරණයක් ගැන නම් කට අරින්නවත් නිදහසක් තිබුනෙ නෑ. හරියටම කියනවා නම් අපි රාජපක්ෂ ෆාම් එකේ ඉන්න සත්තු වගේ. උන් අපිව උන්ගේ ප්‍රයෝජනයට තියාගෙන ඉන්නවා. අපිට පිටින් කිසිම ආන්තරාවක් වෙන්න ඉඩ දෙන්නෙ නැතිව ආරක්ෂා කරනවා. (නදී)
සුදේශ් Sunday, 12 July 2015 12:29 AM
අපේ මිනිසුන්ට බොහොම ඉක්මනට කළ වැරදි වැටහේවි (නි)
චන්න Friday, 10 July 2015 08:21 PM
ලෝකෙටම තේරිලා තිබුනට,ළඟදි තමයි ඇමරිකාවට තේරුනේ (නි)
නිමල් රණවක Friday, 10 July 2015 10:51 PM
ඔව් දුමින්ද, මම ජීවත්වන්නේ ඕස්ට්‍රේලියාවේ. මෙහෙ ලෝකේ ගොඩක් රටවල මිනිස්සු පදිංචිවෙලා ඉන්නවා. මෙහෙ ඉන්න බොහෝ දෙනෙක් පිළිගන්නවා, 2005 පස්සේ ලංකාව සාර්ථක ගමනක් ගිය බව. කරුමෙකට වගේ ලංකාවේ ඉන්න අපේ මිනිසුන්ට ඒක තේරෙන්නේ නැහැ. (නි)
වසන්ත Sunday, 12 July 2015 12:39 PM
හොඳ හමුවීමක් (නි)
ඉන්දික Saturday, 11 July 2015 12:58 AM
මමත් පිටරරක ජීවත්වෙන කෙනෙක්. අපි පහුගිය අවුරුදු කීපයම හිතෙන් සන්තෝෂ වුණා අපි මෙහෙ යන පාරවල්, අපි මෙහෙ දකින නගර, උද්‍යන ලංකාවේ මිනිස්සුත් දැන් භුක්තිවිඳිනවා නේද කියලා.මෙහෙ මිනිහෙක්ගෙන් ගමනක දුර ඇහුවොත් ඔහු උත්තර දෙන්නේ ගමනට යන වේලාවෙන්. කිලෝමීටර් ගණනින් නොවේ. ඒක තමා රටේ දියුණුවේ මුල. (නි)
පසිදු Friday, 10 July 2015 01:36 PM
ඒ කියන්නේ ලංකාවේ සාර්ථක ගමන ගැන,(හේ)
විජයබාහු Friday, 10 July 2015 01:54 PM
ඉන්දුනීසියාවේ අයට තේරුණාට අපේ අයට තේරෙන්නේ නෑ.(හේ)
නාලනී Saturday, 11 July 2015 02:10 AM
ලෝකයට දැනුන නිසා සිදුවූ දේවලුත් අපි දන්නවා (නි)
කුමාර් Saturday, 11 July 2015 03:05 AM
ඉන්දුනීසියාවට එහි වටිනාකම තේරෙනවා (නි)
දුමින්ද Friday, 10 July 2015 02:22 PM
2005 සිට ඉදිරියට ලංකාවේ ගමන සාර්ථකද? (නි)
නිෂාර්ඩ් ප්‍රීනා Saturday, 11 July 2015 03:18 AM
රටක් සංවර්ධනය විය යුතුයි. එය සැම රජයකටම අදාලයි. ඒ සැම සංවර්ධනයකටම ශ්‍රී ලංකාවේ සැම පුරවැසියෙක්ම දායක වෙනවා. දේශපාලනඥයින්ගේ පුද්ගලික මුදල් නොවෙයි. මහජන මුදල්. කොහෙන් හරි නයක් ගත්තත් ඒක ගෙවන්නේ මහජනයාගේ මුදලින්. නමුත් සංවර්ධනය මුවාවෙන් දුෂණ සහ සොරකම් සිදු නොවිය යුතුයි. එවැනි දේවල් සිදුවී තිබේනම් ඒ සම්බන්ධව නීති මාර්ගයෙන් කටයුතු කල යුතුයි. (නදී)
නිහාල් Saturday, 11 July 2015 03:42 PM
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨබය මෙයට ලොකු කැපවීමක් කලා. (අ)
අභය Saturday, 11 July 2015 04:20 AM
මමත් පිට රටක ජීවත්වෙන කෙනෙක්. අපි පහුගිය අවුරුදු කීපයම හිතෙන් සන්තෝෂ වුණා අපි මෙහෙ යන පාරවල්, අපි මෙහෙ දකින නගර, උද්‍යන ලංකාවේ මිනිස්සුත් දැන් භුක්ති විඳිනවා නේද කියලා. මෙහෙ මිනිහෙක්ගෙන් ගමනක දුර ඇහුවොත් ඔහු උත්තර දෙන්නේ ගමනට යන වේලාවෙන්. කිලෝමීටර් ගණනින් නොවේ. ඒක තමා රටේ දියුණුවේ මුල. ජනවාරි 8 ඒක කාබාසිනියා කලා (නදී)
රවි බණ්ඩාර Saturday, 11 July 2015 05:05 AM
යුද්ධයෙන් පසු සාර්ථක බව නොදන්නවාම නෙමෙයි, ඒ බව විකෘති කරල නැවත නැවත කියල ජනතාවගේ හිත් වලට කාවද්දනවා මහින්දගේ පාලනය අසාර්ථකයි කියලා. එහෙම බොරු නොකියා මහින්ද පරාජය කළ නොහැකි බව දන්න නිසා (නදී)