IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


යුදගනාවේ පන් දහසක් සිල් සමාදන් වෙති

බුදු තෙමගුල සමරමින් දස දහස් සංඛ්‍යාත උවැසි උවැසියෝ අද උදෑසන දිවයින පුරා විහාරස්ථාන වලදී පෙහෙවස් සමාදන් වූහ. ප්‍රධාන රාජ්‍ය උත්සවය පැවැත්වෙන ඓතිහාසික යුදගනාවේදී පන් දහසක් පමණ සිල් සමාදන් වූහ.

මොනරාගල සිට වැල්ලවාය දක්වා මග දෙපස වෙසක් පහන් මැටි පහන් බෞද්ධ කොඩි ඇතුළු වෙසක් සැරසිළි වලින් අලංකාර වී තිබේ.

ඊට අමතරව බෞද්ධ බැති ගී කණ්ඩායම් තැන තැන ඉදිකළ විශේෂ වේදිකා මත බැති ගී ගයති. ප්‍රධාන උත්සවය යුදගනාවේදී සෙනසුරාදා 25 යුදගනාවේදී පැවැත්වීමට නියමිතය.



අදහස් (0)

යුදගනාවේ පන් දහසක් සිල් සමාදන් වෙති

පහන් Friday, 24 May 2013 12:38 PM

සජිත්, රාමසාන් වලින් පස්සේ හොදවෙන ත්‍රස්තවාදීන් ඉන්නවද ? (නි)

:       0       0

සජිත් Friday, 24 May 2013 01:31 PM

පහන් මහත්තයෝ, ත්‍රස්තවාදය හා ආගම් අතර කිසිම සම්බන්ධතාවයක් නැහැ. ඒත් අපි මෙතනදී කතාකරන්නේ සාමාන්‍ය මිනිසුන් ගැන. ඔබ හිතනවද ලංකාවේ බෞද්ධයන් ත්‍රස්තවාදීන් කියලා? නැහැනේ. ඇයි එහෙනම් බෞද්ධයන් හා ත්‍රස්තවාදීන් එක සේ ගන්නේ? (නි)

:       0       0

පහන් Friday, 24 May 2013 02:01 PM

හරි සජිත් මොහොමඩ් එහෙනම් මම මෙහෙම කියන්නම් රාමසාන් වලින් පස්සේ හරකුන්ගේ බෙලි කපන එක නවතිනවද ? රිසානාගෙන් අත්වැරදීමෙන් සිදුවූ මරණයට මරණයකින් පලිගැනීම වැනිදේ රාමසාන් වලින් පස්සේ නැති වෙනවද? මුලධර්මවාදීන් දාර්ශනික වෙනවද ? සුන්නි ෂියා මරාගන්න එක නවතිනවද ? ඔය ඔක්කොම සාමාන්‍ය මිනිසුන් අතරේ වෙනදේ.(නදී)

:       0       0

සමන්ත Saturday, 25 May 2013 03:13 PM

අපිට දැහැමි පාලකයෙක් බිහිවේවා (අ)

:       0       0

කසුන් ධර්මවංශ Friday, 24 May 2013 09:24 AM

සාධු සාධු! මෙවැනි පින්කම් තවදුරටත් සංවිධානය කරන්නට සංවිධායක මඩුල්ලට හැකියාව ලැබේවා. හැමෝටම බුදු සරණයි (නි)

:       0       0

පහන් Friday, 24 May 2013 09:33 AM

සියලු දෙනාටම සුබ වෙසක් මංගල්‍යයක් වේවා! බුදුසසුන බැබලේවා! (නි)

:       0       0

ආරියසිරි Friday, 24 May 2013 09:34 AM

තව ෆොටෝ ටිකක් දැම්මා නම් තමා හොඳ (නි)

:       0       0

පෙරේරා Friday, 24 May 2013 10:00 AM

ලෝ වැසි සියලු දෙනාටම සුබ වෙසක් මංගල්‍යයක් වේවා! (නි)

:       0       0

අනුර Friday, 24 May 2013 10:11 AM

අප ශාන්ති නායක බුදු පියාණන්ගේ තෙමගුල සිහි කරන අද දවස වාසනාවන්ත වේවා! (නි)

:       0       0

කුමාරසිරි Friday, 24 May 2013 10:32 AM

ශ්‍රී ලංකාව බුදුන්ගේ දේශයයි. බුදුසසුන බැබළේවා! (නි)

:       0       0

අනුරාධ. Friday, 24 May 2013 10:43 AM

ශ්‍රී සද්ධර්මය ගෝචර වූ සියලුම දෙනාගේ අති උතුම්ම මංගල්‍ය මෙයයි. ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවෙන් ඒ උතුම්ම මංගල්‍ය ඉතා උත්කර්ෂවත් ලෙස සමරමින්,දන්සැල් පවත්වාගෙන යාමේදී අන් අයට සිදුවෙන හිරිහැර කරදර ඉතා අවම කරගැනීම මෙන්ම අවසානයේ දැනට සිදුවෙන සුරාපානය වැනි නොහොබිනා දේ සම්පූර්නයෙන්ම නතර කිරීමටත්,ඔළු බක්කන් නැටවීම වැනි විකාර දේ වහා අත්හිටුවා දහම් සලකුණු වලට කිසි ලෙසකින් අගෞරවයක් නොවෙන ලෙසට සියලු කටයුතු කිරීමට නුවණැස පෑදේවා! (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Friday, 24 May 2013 10:51 AM

සාධු සාධු! බුදු සසුන බැබලේවා! බුදු සරණයි. (නි)

:       0       0

සමතපාල Friday, 24 May 2013 11:18 AM

වෙසක් මංගල්‍යයේ අනුභාවයෙන් අපේ රටේ සියලු දුෂණ , මිනීමැරුම් , ස්ත්‍රී දුෂණ , හොරකම් , මැරකම් ආදී සියලු දේ නැති බංගස්තාන වී ඉතාම සීලවන්ත සමාජයක් බිහි වේවා. මේවා නැති කිරීමට පාලකයන්ගේ ඇස් ඇරේවා (නි)

:       0       0

විරාජ් කාලිංග Friday, 24 May 2013 12:15 PM

මේකත් හොද වැඩක්.කොළඹට වෙලා තොරණ් කුඩු බල බලා අපි ලොකු බෞද්ධයෝ කියනවට වඩා දුෂ්කර පළාතක පන්සලකට ආධාරයක්වත් කළා නම් හොදයි. නැගෙනහිර පළාතේ බොහෝ පන්සල් වලට දානෙ වේලක්වත් නැහැ. අන්තර්ජාලේ ලොකු බෞද්ධ උපාසකයෝ හිටියට සැබෑ වීරයෝ අඩුයි (නි)

:       0       0

සජිත් Friday, 24 May 2013 12:24 PM

බලමු මේ වෙසක් වලින් පස්සේ වත් මිනිස්සුන් තුල හොඳ හික්මීමක් ඇති වේවිද කියලා? රටේ අපරාධ මේ තෙමගුල සැමරීමෙන් පස්සේ නැති නොවුනොත් ලංකාවේ වෙසක් සැමරීමෙනුත් වැඩක් නෙති වෙනවා. ඒවාට වැය කරපු අති විශාල ධනස්කන්දයත් වතුරේ ගියා වාගේ තමයි (නි)

:       0       0

කුරුවිට Friday, 24 May 2013 12:28 PM

ලෝක ශිවංකර සම්බුදු පියාණන්නේ තෙමගුල් දිනය අපි දොහොත් මුදුන් දී සාධු සාධු සාධු කියා නමදිමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 153 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site