IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


යතුරු පැදි හොරු තිදෙනකු යතුරු පැදි 13ක් සමග අල්ලයි

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

දකුණු පළාතේ විවිධ ප්‍රදේශවලට ගොස් යතුරුපැදි සොරකම් කිරිමේ ජාවාරමක නිරත වු බව කියන පුද්ගලයන් තිදෙනකු සොරා ගත් යතුරුපැදි 13 ක් ද සමග සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව අගුණුකොලපැලැස්ස පොලීසිය පවසයි.

අගුණුකොලපැලැස්ස නගරයේ දී රථ වාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් සැක කටයුතු යතුරුපැදිකරුවකු නවතා පරික්ෂා කිරිමේ දී ව්‍යාජ ලේඛන කිහිපයක් සොයා ගෙන ඇත.

ඒ අනුව එම සැකකරු අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග යටතේ ප්‍රශ්න කිරිමේදී මෙම යතුරුපැදි සොරකම් කිරිමේ ජාවාරම පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.

ඊට සම්බන්ධ වු තවත් සැකකරුවන් දෙදෙනකු ද  සැක පිට අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් විසින් සොරකම් කොට එන්ජින් අංක හා චැට් අංක වෙනස් කල යතුරුපැදි 13 ක් මේ වන විට පොලීසිය සොයා ගෙන ඇති අතර තවත් යතුරුපැදිය ගණනාවක් සොයා ගැනීමට නියමිතව තිබෙන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

 



අදහස් (0)

යතුරු පැදි හොරු තිදෙනකු යතුරු පැදි 13ක් සමග අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site