IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


යතුරු පැදි අනතුරින් දෙකක් මරුට

දිවුලපිටියේ වැවගොඩ යතුරු පැදි දෙකක් ගැටී දෙදෙනකු මියගිය බව පොලිසිය කියයි. 



අදහස් (0)

යතුරු පැදි අනතුරින් දෙකක් මරුට

දයා අලහාකෝන් Wednesday, 05 November 2014 08:57 AM

නිමක් නැති මරණ.(හේ)

:       0       0

විරාජ් Thursday, 06 November 2014 03:08 AM

මේ දිනවල යතුරුපැදි අනතුරු බොහොම වැඩියි වගේ (නි)

:       0       0

රෝහන Wednesday, 05 November 2014 03:32 PM

අකාලේ තරුණ ජිවිත නැති වෙනවා.(හේ)

:       0       0

ටානියා Thursday, 06 November 2014 05:36 AM

මේ වගේ පුවතක් දැන් දවසගානේ වරදින්නේ නැහැ. ඇයි මේ රිය අනතුරු මෙච්චරටම වැඩි? (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 05 November 2014 07:45 AM

නිමක් නැති අනතුරු.(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 24 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site