IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


යතුරු පැදි අනතුරකින් පසු බුලත්සිංහල උණුසුම් වේ

(ලක්මි කුඩලිගම)

බුලත්සිංහල හල්වතුර ප්‍රදේශයේ දි යතුරු පැදියක ගැටීමෙන් වයෝවෘද්ද පුද්ගලයකු මිය යාමෙන් පසු ඇති වූ උණුසුම්කාරි තත්තවය පාලනයට පොලිසිය දැඩි උත්සහායක් දැරීමට සිදු විය.

අද රාත්‍රියේ සිදු වූ යතුරු පැදි අනතුරින් 68 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 

කොළඹ දෙස සිට බුලත්සිංහල දෙසට ධාවනය කළ යතුරු පැදියේ ගැටුණු පුද්ගලය මිය යාමත් සමග කලහකාරී ලෙස හැසිරුණු පිරිසක යතුරු පැදියට ගිනි තබා එය විනාශ කළේය.

පොලිසිය එය වැළැක්වීමට උත්සහා කළත් ඒ වන විටත් යතුරු පැදිය ගිනි ගෙන විනාශ වී තිබුණි. 

උණුසුම්කාරි තත්වය පාලනයට විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇතැයි පොලිසිය කියයි. 



අදහස් (2)

යතුරු පැදි අනතුරකින් පසු බුලත්සිංහල උණුසුම් වේ

අබිලින් Saturday, 06 April 2024 05:38 AM

යතුරු පැදිය වරදක් කරලා නැහැ. වරද කරන්න ඇත්තේ නොහික්මුණු කොල්ලෙක් වෙන්න ඇති ඉතින් කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු ඇසීම වගේ වරදක් නොකළ යතුරු පැදියට ගිනි තැබීම වැරැදියි..!

:       4       4

Lal Saturday, 06 April 2024 10:09 AM

ජෙප්පෝ වෙන්න ඇති .. ගිනිතියන්න දක්ෂයි.

:       13       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site