IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


යතුරු පැදියේ ගිය පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් මරුට

යතුරු පැදියකින් ගමන් කළ පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් හඳපාන්ගොඩදී මරුමුවට පත් වී තවත් දෙදෙනෙකු තුවාල ලැබු බව පොලීසිය කියයි.

අද අලුයම පිරිසක් බසයකට ඇරලවීම සඳහා යද්දී මෙම අනතුර සිදු විය.

 

Capture_1430 Capture_1431

 



අදහස් (0)

යතුරු පැදියේ ගිය පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් මරුට

ගොඩගේ Thursday, 30 October 2014 03:04 AM

අපරාදේ! තව තුන්දෙනෙක්වත් පටවාගෙන යන්නනේ තිබුනේ. (නි)

:       0       0

සරත් Thursday, 30 October 2014 03:13 AM

යතුරු පැදිය කියන්නේ පස් දෙනෙකුට යන්න පුළුවන් එකක්ද? අඩුම ගණනේ ත්‍රිරෝද එකක්වත් හයර් එකට හරි ගන්න තිබුනනේ. ගොඩක් කණගාටුදායක සිද්ධියක් මේක. (නි)

:       0       0

පියල් Thursday, 30 October 2014 03:34 AM

තුන්දෙනෙක් යන්න පුළුවන් යතුරුපැදි හඳුන්වාදීලා අවසන්වෙලා ගොඩක් දවස් දැන්. (නි)

:       0       0

ලුම්බිණි Thursday, 30 October 2014 04:26 AM

මොනතරම් නම් වැරදි වැඩක්ද පස් දෙනෙක් යතුරුපැදියක යන එක? (නි)

:       0       0

දයා අලහකෝන් Thursday, 30 October 2014 04:57 AM

අනේ මේ පුංචි දරුවා පවු දෙවියනි. පාන්දරින්ම දකින්න අහන්න ලැබුණ අමිහිරි පුවතක්. (අ)

:       0       0

රවී - ඕමාන් Thursday, 30 October 2014 05:17 AM

ඇයි දෙවියනේ! යතුරු පැදියක පස්දෙනෙක් ගියේ? බලන්න අහිංසක ජීවිත කීයක් ඉවරද කියලා.... මියගිය අයට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

චමල් Thursday, 30 October 2014 05:18 AM

මේ බබාත් නැතිවෙලාද? එහෙම වෙලා නම් පවු ඒ ළමයා. මේ වගේ අවදානම් ගමනක් 5 දෙනෙක් යන්න වටිනවද? (නි)

:       0       0

ශේරනි Thursday, 30 October 2014 06:20 AM

පස්දෙනෙක් කොහොමද ගියේ යතුරුපැදියේ? (නි)

:       0       0

පෙරේරා Thursday, 30 October 2014 07:08 AM

45ක් යන්න පුළුවන් බස් වලත් 100ක් විතර යන රටේ දෙන්නෙකුට යන්න පුළුවන් යතුරුපැදියේ 5ක් යන එක පුදුමයක්ද? (නි)

:       0       0

අශෝක Thursday, 30 October 2014 07:14 AM

මේ අයට මොකක්ද වෙලා තියෙන්නේ? වෙන වාහනයක හැපිලද? (නි)

:       0       0

හඳගම Thursday, 30 October 2014 07:14 AM

නිවන් සුව ලැබේවා! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site