IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


යතුරු පැදියේ ගිය දෙන්නා මරුට

කරන්දෙනියේදී බස් රියක් හා යතුරුපැදියක්  ගැටී යතුරුපැදියේ ගමන් කළ 18 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු මිය ගිය බව පොලීසිය කියයි.

ඡායාරූප බී. ජී. අමරසිංහ



අදහස් (0)

යතුරු පැදියේ ගිය දෙන්නා මරුට

ලක්ෂපාන Saturday, 14 June 2014 12:43 PM

රට සංවර්දනය වන තරමට මිනිස් ජීවිත හානිත් වර්ධනය වියුයුතුයි කියා සිතනවාද මම දන්නේ නැ? අප රටේ පුද්ගලික බස්රථ රියදුරන් බහුතරයක් සහ ලංගම බස්රථ රියදුරන් පාරේ යන සාමාන්‍ය ජනතාව ගැන තබයකට මායිම් කරන්නේ නැහැ. ලංකාවේ කොටි ත්‍රස්තවාදින්ට පසු බිහිවූ දරුණුම ත්‍රස්තවාදීන් ලෙස මට පෙනෙන්නේ මොවුන්.කිසිම වගකීමකින් තොරව මිනිස් ජීවිතත් සමග මේ කරන සෙල්ලම වහාම නතර කර යුතුයි. වෘර්තීය සමිති කිසිදිනක මේවා ගැන හඩක් නගන්නේ නෑ (අ)

:       0       0

හේරත් Saturday, 14 June 2014 02:13 PM

අද අපේ රටේ ඉපදෙනවට වැඩිය මරණ තමා වැඩිපුරම අහන්න ලැබෙන්නේ (නදී)

:       0       0

ජේමිස් Saturday, 14 June 2014 02:37 PM

හේරත් නිකන් මෝඩ කතා කියන්න එපා. කොයි රටේද උපදින උපදින ළමයි ගැන ප්‍රවෘත්ති දාන්නේ? (නදී)

:       0       0

සරත් Saturday, 14 June 2014 04:08 PM

ත්‍රී වීල් රියදුරන් පාරට අවහම යන්නේ එයාලට වැඩ අනිත් වාහන වැඩක් නැහැ කියන ගානට.කොළඹ නුවර පාරේ වුවත් වේගයෙන් යන වාහන වලට ඉඩක් දෙන්න හිතන්නෙවත් නැහැ. මේ අයගේ අනතුරු බොහොමයක් විහින් කරගන්න ඒවා.හොඳ ත්‍රී වීල් රියදුරන් ඉන්නවා ,බොහොම ටිකයි. ත්‍රී වීල් හසුරවන ආකාරය ඔවුන්ට නිසි දැනුමක් ඇතත්,පාරේ අනෙකුත් වාහන වලට පහසුවන් අයුරින් එලවන්න මෙයාලට කියාදීම වගකිය යුත්තන්ගේ යුතුකමක්. (අ)

:       0       0

ඉසුරන්දි Sunday, 15 June 2014 09:55 AM

තරුණ ජිවිත 2ක් නිරපරාදේ දැයෙන් ගිලිහුනා නේද? (නි)

:       0       0

දෙව්මිත් Sunday, 15 June 2014 11:13 AM

අපරාදේ තරුණ ජීවිත! (නි)

:       0       0

අමිල ගමගේ Saturday, 14 June 2014 08:50 PM

මේවට වගකියන්න ඕන දේශපාලකයින්. මන්ද මිනිස්සුන්ගෙන් දඩ ගන්න පොලිසිය හංගලා, දඩ ගහනවා මිසක් වැරදි නොකරන්න මිනිස්සු පොලබනවා නෙමෙයි (දී)

:       0       0

චම්පි නිස්සන්කා Saturday, 14 June 2014 09:16 PM

18 කියන්න වයස පිරිමි ළමයින්ට වේගය ගැන කිසිම තැකීමක් නැහැ (දී)

:       0       0

මංගල Saturday, 14 June 2014 09:31 PM

අනේ අසරණ තරුණ ළමයි (දී)

:       0       0

දිනේෂ් Saturday, 14 June 2014 10:34 PM

බස් එකේ හානිය දැක්කම හිතන්න පුලවන් වැදී තිබෙන වේගයේ තරම අපෝ තරුණ ජිවිත ඔබට නිවන් සුව ලැබේව (දී)

:       0       0

ශාන්ති Saturday, 14 June 2014 11:43 PM

අයියෝ තරුණ දරුවෝ දෙන්නෙක් ,අධික වේගය තමයි මේ සේරවටම මුල .ඔබ දෙදෙනාටම නිවන් සුව පතමි (දී)

:       0       0

මෙන්ඩිස් Sunday, 15 June 2014 12:18 AM

අපේ රටේ මාර්ග නිති දැඩි කරනන ඕන මේ යල් පැනපු නීති වෙනස් කරන්න ඕන යුරෝපයේ නම් මෙහෙම සෙල්ලම් බැහැ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site