
(ඩී.ජී.සුගතපාල)
ගාල්ල නගරයේ ධාවනය වෙමින් තිබු යතුරුපැදියක් ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය ඉදිරිපිටදි අද රාත්‍රි ගිනි ගෙන සම්පුර්ණයෙන්ම විනාශවි ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
යතුරු පැදිකරු හික්කඩුවේ සිට මාතර දෙසට යමින් සිටියදි ඇතිවු කාර්මික දෝෂයක් නිසා යතුරු නවතා පරික්ෂා කරමින් සිටියදි එක්වරම ගිනිගෙන ඇති අතර ගින්නෙන් යතුරු පැදිය සම්පුර්ණයෙන්ම විනාශවි ඇත.
මෙහිදි යතුරුපැදිකරුට අනතුරක් වි නොමැති බවද පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
585
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
289
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යතුරු පැදිය ගිනි ගෙන දැවෙයි