බණ්ඩාරගමදී යතුරු පැදියක් කුඩා ලොරියක් හැපී යතුරු පැදිකරු උඩින් විසි වී පාරේ ගමන් කළ නැඳුන්ගමුවේ ඇතාගේ පාමුල වැටුණු නමුත් ඇතා ඔහුට කිසිදු අනතුරක් සිදු නොකළ බව ප්‍රදේශවාසීහු කියති.
පිටේ එල්ලා ගත් බෑගය සමග ඔහු බිමට වැටුණු අතර ඇතා මඳක් නතර වී නැවත ගමන් ආරම්භ කළේය. යතුරු පැදියේ පිටුපස ගිය පුද්ගලයා තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
374
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1015
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යතුරු පැදිකරු ඇත් සෙනෙහසින් බේරේ
සනත් ඒකනායක Saturday, 03 October 2015 06:55 AM
නැදුන්ගමුවේ හස්තියාට තෙරුවන් සරණ වේවා! (නි)
සේරම් Wednesday, 07 October 2015 10:28 AM
එතකොට අනිත් හස්තීන්ට කාගේ සරණ ද .අනිත් හස්තීන් ඔටුවොද (බ)