IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


යතුරුපැදි හොරු මහ මඟ වැහි වැහැලා

මහනුවර නගරයේ නවත්වන යතුරු පැදි වගකිමක් දරණ ස්ථානයක නවතා හෝ රෝදයට ඉබි යතුරක් දමා යන්නැයි පොලිස් මහජන සම්බන්ධතා අංශය යතුරු පැදිකරුවන්ගෙන් ඉල්ලයි.

පසුගිය දෙමස යතුරු පැදි 12 ක් සොරා ගෙන ඇති අතර මෙතෙක් කිසිදු තොරතුරක්  නැතැයි  ද පොලිසිය කියයි.

පේරාදෙණිය උද්භිද උද්‍යානය අසල යතුරු පැදිය නවතා පෙම්වතිය සමඟ මල්වත්තට ගිය  පෙම්වත‍කුගේ යතුරුපැදිය ද සොරා ගෙන ගොස් ඇත.

BAISIKAL-DANVIIMA



අදහස් (0)

යතුරුපැදි හොරු මහ මඟ වැහි වැහැලා

සුරංග Wednesday, 28 October 2015 06:43 AM

අයියෝ අසරණ පෙම්වතා! දැන් ඉතින් මොනවා කරන්නද? (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 28 October 2015 08:07 AM

හොරුනම් හැමතැනම. විශේෂයෙන් පන්සල් පල්ලි කෝවිල් අසල ගැවසෙන ගැටකපන්නෝ.කවුරුත් විමසිල්ලෙන් සිටියොත් මේවා අවම කරගන්න බැරි නොවන බවයි මගේ වැටහීම. (බ)

:       0       0

දුමින්ද Wednesday, 28 October 2015 08:19 AM

සොරකම් වැඩි රට දුප්පත් නිසාද ? (ම)

:       0       0

දිලිප් Wednesday, 28 October 2015 09:13 AM

එහෙම කියල බෑ මේවට ස්ථිර විසදුමක් ඕන වෙන රටවල වගේ අත කපන්න ඕන අනුන්ගේ දේවල් හොරකම් කරන උන්ගේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 450 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site