කිරිඳිවැල හා අවිස්සාවේල්ල ප්‍රදේශවල දී යතුරු පැදි හතරක් සොරා ගැනීම සම්බන්ධයෙන් කිරිඳිවැල පොලීසිය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි. වයස අවුරුදු 16 හා 24 වියේ පසුවන සැකකරුවන් සොරා ගත් බව කියන යතුරුපැදි හතරම පොලීසිය විසින් සොයා ගනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
202
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යතුරුපැදි හොරු දෙන්නෙක් කොටුවෙති
සුභාෂිනී Wednesday, 13 June 2012 05:25 PM
අනේ මන්ද මේ වගේ වැඩ කරන්න ගැහැණුන්ට ටිකක් අමාරුයි නේ.....
තරු ඩුබායි Thursday, 14 June 2012 09:56 AM
ප්‍රියන්ති ඔයත් මාර කතා තමා කියන්නේ... කට කියන්නද මේවා නේද?
තරු ඩුබායි Thursday, 14 June 2012 10:05 AM
ප්‍රියන්ති ඔයත් මාර කතා තමා කියන්නේ... කාට කියන්නද මේවා නේද?
ප්‍රියන්ත Thursday, 14 June 2012 09:47 AM
@ ප්‍රියන්ති, මේ ළගදි දවසක ගෑණු ළමයෙකුත් පිරිමි ළමයෙකුට කරදර කරපු නිවුස් එකක් ගිහින් තිබුණා දැක්කේ නැද්ද?
ප්‍රියන්ති අල්විස් Wednesday, 13 June 2012 03:32 PM
ඔය මම කිව්වේ බොරුද ඕන තැනක හොරකමක් සල්ලාලකමක් ස්ත්‍රී දූෂණයක් සිදුවෙලා නම් අනිවාර්යයෙන්ම එතැන පිරිමියෙක් ඉන්නවා මයි.
ඩුබායි/පුල්ලියා Wednesday, 13 June 2012 10:26 PM
වරුණ, අතවරයක් අතිනුත් කරන්න පුලුවන් බව මතක තියාගන්න
වරුණ Wednesday, 13 June 2012 03:45 PM
හයියෝ ප්‍රියන්ති, ඔයා මාරයිනේ.මම ඒවා අනුමත කරන්නේ නෑ.ඒත් අතවරයක් ළග පිරිමියෙක් නොහිටියහොත් කොහොමද ඒක අතවරයක් වෙන්නේ?
සිසිර Wednesday, 13 June 2012 03:06 PM
ප්‍රියන්ති, ගැහැණුත් හොරකමේ යනවා....ඒවා පොඩි පොඩි හොරකම්.....
රජිත් මංජුල, Wednesday, 13 June 2012 04:04 PM
අතිරේඛ වාහන ඉවත් කිරීමේ දෙපාර්ථමේන්තුවේ දෙන්නේක්...
අලිවිස් ප්‍රියන්ති Wednesday, 13 June 2012 04:09 PM
මෙ අය පිරිමිද ගැහැනුද කියල හරියට පරික්ෂා නොකර ඒ බව කිව නොහැකිය ?