IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


යතුරුපැදියේ ගිය දෙන්නාම මරුට

ගාල්ලේ පිලානේදී සිදුවූ යතුරුපැදියක් හා ට්‍රක්රියක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙක් මරුමරුවට පත්වූහ.



අදහස් (0)

යතුරුපැදියේ ගිය දෙන්නාම මරුට

කිවි Sunday, 20 May 2012 07:22 PM

කොයි වාහනෙත් පාරේ යන්නෙ බොහොම තදියමින්නේ....

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Sunday, 20 May 2012 09:11 PM

යතුරු පැදිය රෝද දෙකක් මත යන අවදානම් ගමනක්. රෝද හතරේ වාහනයක ඇති සුරක්ෂිත බව යතුරු පැදිවල දක්නට නැහැ.බොහෝ දෙනෙකු රෝද හතරට වඩා යතුරු පැදිවලට ප්‍රියතාවය දක්වන්නේ එය මාර්ග තදබද අවස්ථාවන්හිදී පවා පහසුවෙන් ගමන්බිමන් යෑමට හැකි නිසයි. නමුත් එබඳු අවස්ථාවන්ම ඒ යතුරු පැදිකරුවන්ට මාරක මොහොතක්වී ඇති බව ඉහත සිදුවීම අනුව පැහැදිලි වේ.

:       0       0

රයිඩර් Sunday, 20 May 2012 06:43 PM

මේ දවස් වල මෝටර් බයික් එලවන අය පිස්සු හැදිලා වගේ එලවන්නේ , පුදුම තදියමක් . ඒක හින්ද කවුරුත් පරිස්සමින්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 268 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site