IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


යතුරුපැදිකරු කාරයකට වෙඩි තියයි

මිනුවන්ගොඩ අඹගහවත්තේදී යතුරුපැදිකරුවකු කාරයකට වෙඩි තැබීමෙන් එහි ගමන් කළ පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

වෙඩි තැබීමට හේතුව නොදන්නා බවද පොලිසිය පවසයි.

 

 



අදහස් (0)

යතුරුපැදිකරු කාරයකට වෙඩි තියයි

ශාන්ත Monday, 28 September 2015 03:08 PM

කියන්න දේවල් නෑ. (බ)

:       0       0

පිටිගල මිලානෝ Monday, 28 September 2015 11:03 AM

මිනිස්සු නීතියට බය නැතිකම තමයි ඉතින් (නි)

:       0       0

චමින්ද Tuesday, 29 September 2015 05:35 AM

ලංකාවේ පොලෝසිය ඉලක්කෙට වෙඩි තියන්න දන්නේ නැහැ අහුවුන තැනකට තියල දානවා ..(බ)

:       0       0

සමන් Monday, 28 September 2015 11:31 AM

පොලිසියට අනුයුක්ත විශේෂ පුහුණුවක් සහිත , වීදි සටන් හැකියාවක් සහිත කැරලි කෝලාහල සහ හොරකම් වලදී ත්, මිනි මැරුම් , තර්ජන වලදීත් මැදිහත් වීමේ ක්ෂණික හැකියාව සහිත යතුරු පැදි හෝ මොටෝර් කාර් සහිත කණ්ඩායම් පිහිටුවිය යුතුයි. ඒ මනා විනයක් සහිතව පුහුණු කල යුතුයි. එය විහිදුම් බලකායක් වීම වැදගත්.එසේ වූ දවසක් පමණක් අපට මේ අපරාධ රැල්ල මැඩලිය හැකිය. නොඑසේ නම් දැනට අප පොලිසීය සත් නොහැකියාව සහ සීමිත සම්පත් වලින් වන්නේ තව තවත් මේ ජරා ජීර්ණ වූ සමාජය අතුරු සිදුරු නැතුව අපරාධ වලින් පිරී යාම පමණි. (අ)

:       0       0

අනුරුද්ද Monday, 28 September 2015 11:33 AM

ඕව මොනවද අද පොලිසියෙන් පනදුරේදීත් කාරෙකට හිටපු වෙඩි තියල තිබුණේ නැවැත්තුවේ නැහැ කියල. පොලිසියෙන් පුරුදු වෙලා වෙන්න ඇති. නැවැත්තුවේ නැති වුණාම වෙනරටවල නම් වෙඩි තියන්නේ රෝදයට. ලංකාවේ නම් ඔලුවට. (අ)

:       0       0

අමිත් Monday, 28 September 2015 11:46 AM

පාතාලය යලි නැගිටියි....ජයවේවා..!!!(අ)

:       0       0

තුසිත Monday, 28 September 2015 12:49 PM

මහින්ද රාජපක්ෂ සහ ගොඨාභය රාජපක්ෂට චෝදනා කරපු අය කොහෙද හැංගිලා ඉන්නේ දැන්? පාතාලය ජීවත් කරවන්නේ දෙශපාලකයන්.එක මොන ආණ්ඩුව රට පාලනය කලත් වෙනස් කරන්න බෑ.(අ)

:       0       0

පෙරේරා Tuesday, 29 September 2015 06:56 AM

තුසිත, ඒ ගොල්ලෝ අවුරුදු දහයක් තිස්සේ වගා කරපු ඒවායේ පළ තාම නෙලනවා. දන්නවද වල් නාශක ගහලත් ටිකක් කල් යනවා වල් මර්දනය කරන්න. (බ)

:       0       0

විජයබාහු Monday, 28 September 2015 02:14 PM

මිට පස්සේ ඡන්දෙ දීල පතලේ කට්ටිය විතරක් පත් කරමු හොඳේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site