IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


යතුරුපැදිකරු ඇමති පරිවාර රියේ හැපේ

වෙළෙඳ ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට ආරක්ෂාව සලසමින් ගමන් කළ පොලිස් විශේෂ කාර්ය බලකායේ පරිවාරක රියක මහරගම හංදියේදී යතුරුපැදියක් හැපීමෙන් යතුරුපැදිකරු තුවාල ලබා ජයවර්ධනපුර රෝහලට ඇතුළු කරනු ලැබීය. පොලිස් රියදුරා අත්අඩංගුවට ගනු ලැබීය.



අදහස් (0)

යතුරුපැදිකරු ඇමති පරිවාර රියේ හැපේ

ද සිල්වා Saturday, 20 October 2012 03:11 AM

කරන වැඩ වලට මිනිස්සු අල්ලගෙන ගහාවි කියන බවට තමයි මෙපමණ වේගයෙන් යන්නේ.

:       0       0

දයා සෞදි Saturday, 20 October 2012 05:18 PM

මෙයා කරපු වැඩවල හැටියට ඔහොම නොගිහිං බැහැනේ.. දැක්කනෙ පහුගිය දිනවල..!(නු)

:       0       0

ජයන්ත Saturday, 20 October 2012 05:33 PM

කොහෙමත් මැති ඇමතිලාගේ ළගින් ඉන්න අය වාහනවල යන්නේ එයාලගේ භූදලය වගේ කියලා හිතාගෙන..!(නු)

:       0       0

සරත් Friday, 19 October 2012 03:57 PM

හෙමිහිට වෙන්න ඇති යන්න ඇත්තේ. (නි)

:       0       0

ජනක Friday, 19 October 2012 03:58 PM

මම හිතන් හිටියේ දැන් ඇමති වරුන්ට පරිවාර රථ ඕනි නෑ කියලා . සමහර විට කරන කියන වැඩ අනුව එහෙම බැරුවත් ඇති (ස)

:       0       0

වරුණ Friday, 19 October 2012 04:06 PM

ඇමැති පස්සෙන් යන මේ අය ඇමැතිට වඩා ගනන් (අ)

:       0       0

බන්ඩාර Saturday, 20 October 2012 08:59 AM

පොලිස් රියදුරා දැන් නිදහස් කරලා ඇති (ස)

:       0       0

අමිල නිලන්ත Saturday, 20 October 2012 06:54 PM

මේ අය වැඩකට නැති ගමන් යන්නෙත් පරිවාර සේනාව අරගෙන.. විදුලි වේගයෙන්නේ..!(නු)

:       0       0

චූලක Friday, 19 October 2012 04:17 PM

මම උදේම දැක්කා මේ අනතුර. ඇමති පරිවාර රථ යන්නෙ අහසෙන්නෙ. අහිංසක මගීන් ගැනවත් අනිත් වාහන ගැනවත් කිසිම තැකීමක් නැහැ. (නි)

:       0       0

උපාලි Friday, 19 October 2012 05:24 PM

ඇයි ඇමතිවරු ඔච්චර හදිස්සි යන්න? ගොඩක් වැඩ ඇති නේද

:       0       0

ලලිත් සෞදි Friday, 19 October 2012 05:58 PM

ඇමතිලට වඩා පවර් පරිවාර රියදුරෝ

:       0       0

කුමාර Friday, 19 October 2012 06:41 PM

මේ රටේ දැන් යුද්ධයක් නැතුව තියෙද්දිත් මේ අය යන්නේ ඉගිල්ලිලා. අනික මේ අයට මොකටද මෙච්චර පරිවාර වාහන? මේ අයගේ වාහන එනකොට අපි කානුවකට හරි බැහැලා හැංගෙන්න ඕන. නැත්නම් කොයි වෙලේ යටකරගෙන යයිද දන්නේ නැහැ.

:       0       0

කුමාර Friday, 19 October 2012 07:00 PM

මොනවා අරක්ෂා කරන්නද දන්නෙ නෑ

:       0       0

අමිල Friday, 19 October 2012 07:06 PM

මේ නට්ටිය සාමාන්‍ය මිනිස්සුන්ගෙන් ගුටි කන දවස වැඩි ඈතක නෙමෙයි.

:       0       0

ගෝතමී Friday, 19 October 2012 07:03 PM

එතකොට හයියෙන් යන්න කියපු කෙනා නෙමෙයිද වැරදි (ස)

:       0       0

වාසල Friday, 19 October 2012 07:36 PM

අනේ මන්දා මිනිස්සුන්ට වැඩ කරන්න මේවා අවශ්‍යමද? මම රටවල් කිහිපයකම නිතර යන කෙනෙක්.. එත් අපේ රටේ විතරයි ඔහොම යනවා දකින්නෙ..!(නු)

:       0       0

නිරාන් Saturday, 20 October 2012 12:09 PM

මේ අය මිනිසුන් ගැන නොහිතන වයින් කළ රොබෝලා වගෙයි හැසිරෙන්නේ. (නි)

:       0       0

සම්පත් Friday, 19 October 2012 07:38 PM

මොකට එනවාද මන්නා ගෙවල් වල ඉන්නෙ නැතිව..!(නු)

:       0       0

කුමාර Friday, 19 October 2012 08:45 PM

මේ රටේ දැන් යුද්ධයක් නැතුව තියෙද්දිත් මේ අය යන්නේ ඉගිල්ලිලා. අනික මේ අයට මොකටද මෙච්චර පරිවාර වාහන? මේ අයගේ වාහන එනකොට අපි කානුවකට හරි බැහැලා හැංගෙන්න ඕන. නැත්නම් කොයි වෙලේ යටකරගෙන යයිද දන්නේ නැහැ.

:       0       0

තිලක් Friday, 19 October 2012 09:04 PM

දැන් එල් ටී ටි යත් නෑ. ඒත් මේ ජනතාව නමවත් දන්නේ නැති මන්ත්‍රීන් පාරේ යනකොට ආරක්ෂකයෝ පිරිවරාගෙන ඉගිල්ලෙනවා. ඇමතිවරු යන්නේ ජනාධිපති යනවාටත් වඩා සද්දේ දාගෙන. මේක මේ සෝබනයක් විතරයි. ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්නයක් නොවෙයි. හැබැයි ජොනී එක්කනම් මිනිස්සු තරහයි තමා. ජීවන වියදම අහස උසට ගිහින් ඒත් ජනතාවට සහනයක් දෙන්න කිසිම දෙයක් කරන්නේ නෑ මේ යෝධයා. හැබැයි මිනිස්සු ජොනීට හානියක් කරන්නේ නෑ. වැඩිම උනොත් කුණු බිත්තරයක් තක්කාලි ගෙඩියක් ගහයි. අප්‍රසාදය පල කරන්න. ඒකට බයේ ඔය විදියට පාරේ ඉන්න මිනිස්සු මරාගෙන යන්න ඕනේ නෑ.

:       0       0

chan Friday, 19 October 2012 10:50 PM

මේ ආරක්ෂක ක්‍රමය රටට විනයක්. ඇමති යන එකේම එක්කෙනෙක් ගියාම හොදටම ඇති.

:       0       0

චන්ද්‍රසිරි Saturday, 20 October 2012 01:34 PM

සමහර පරිවාරකයෝ හිතන්නේ එයාලා තමයි ඇමතිලා කියලා (ස)

:       0       0

අනුර Saturday, 20 October 2012 01:05 AM

අපේ ප්‍රියතම පුවත්පත. හොඳ කොන්දක් තියන මහත්රු තමයි ඉන්නේ. ඒකට අනිත් පත්තර?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site