පානදුර අළුබෝමුල්ලේ සිට රුවන්වැල්ලේ සමූපකාර සුපිරි වෙළඳසලකට ගිය වැඩිහිටි කතුන් දෙදෙනකුගේ යට ඇඳුම්වල රුපියල් 8000ක හොර බඩු තිබී සොයාගත් බව පානදුර පොලිසිය කියයි.
මේ දෙදෙනාගේ (55, 52) හැසිරීම ගැන සැක සිතූ කළමනාකරු පොලිසිය කැඳවා පරික්ෂා කිරීමේදී ඔවුන්ගේ යට ඇඳුම්වල යට ගවුම්වලට හොර සාක්කු මසා හොරෙන් ගත් බව කියන සුවඳ විලවුන් වැනි ද්‍රව්‍ය සඟවාගෙන සිටි බව කියති.
ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
146
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යට ඇඳුම්වල හොර සාක්කු
ආනන්ද දොඩන්ගොඩ Tuesday, 14 July 2015 05:27 PM
ඡන්දෙට පෙර හුරු වීමක් වාගෙද ? (ස)
ප්‍රංශයේ සිට නන්දලාල් Tuesday, 14 July 2015 05:33 PM
මොන මෝඩයාද කිවුවේ...."ගැණු මොළේ හැඳිමිටේ දිගයි" කියල ? (ස)
සමන්ති Wednesday, 15 July 2015 01:06 AM
යට ඇඳුමේ රත්තරන් කිලෝ 10ක් ගෙනා රටේ මේවත් වැඩද රාලහාමි. යට ඇඳුම් කිව්වට උඩ කොටසේද දන්නේ නැහැ තිබුනේ (නදී)