IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


යාචකයා රිමාන්ඩ් : දරුවා ළමා නිවාසයට

අම්බලන්ගොඩ දී තුන් හැවිරිදි දරුවකු පැහැර ගත් බව කියන දඹුල්ලේ ලොකු මුදියන්සේලාගේ කමල් නම් යාචකයා රිමාන්ඩ් බාරයට පත් කළ දඹුල්ල වැඩ බලන මහේස්ත්‍රාත් නිලූකා විජේරත්න මහත්මිය ඔහු ද දරුවාද ලබන 12 වැනි දා බලපිටිය මහේස්ත්‍රාත් හමුවට පමුණුවන ලෙස නියෝග කළාය.

දරුවා අනුරාධපුර ළමා නිවාසයකට භාර දීමට ද නියෝග කැරිණි.

 

 



අදහස් (0)

යාචකයා රිමාන්ඩ් : දරුවා ළමා නිවාසයට

ඇල්බට් Wednesday, 22 October 2014 11:40 AM

කාලයකට අම්බලන්ගොඩින් හිඟමන් නොලැබේ.(හේ)

:       0       0

චමල් Wednesday, 22 October 2014 11:52 AM

ළමයා කබලෙන් ලිපට . හිඟන්න ළඟ ළමයා හොඳින් හිටිය බව පේනවා.(හේ)

:       0       0

කුමාරි Wednesday, 22 October 2014 11:54 AM

ඇයි අනේ අර ආච්චි ඉද්දි ළමා නිවාසෙට දැම්මේ පොඩි එකා.? (නදී)

:       0       0

සඳුනි Wednesday, 22 October 2014 11:54 AM

එතකොට හුගක් යාචකයෝ ලග ඉන්නේ හොරකම් කරපු හෝ හිගමන් පිණිස ඉල්ලාගත් බබාලා වෙන්න බැරිද? (නදී)

:       0       0

ධම්ම Wednesday, 22 October 2014 12:15 PM

ලොකු මුදියන්සේලාගේ කමල් ව්‍යාපාරිකයෙක්. හිඟමන සහ හොරකම අද ලාබ ලබන ව්‍යාපාර. (නදී)

:       0       0

වසුන්දරා Wednesday, 22 October 2014 12:25 PM

අපේ රටේ ළමයින්ට ආරක්ෂාවක් නැහැ. ළමයින්ගේ සුරක්ෂිත භාවයට කිසිම වැඩපිලිවෙලක් නැහැ (නදී)

:       0       0

හසිත් Wednesday, 22 October 2014 12:35 PM

අනේ මන්ද ළමයා කබලෙන් ලිපට වැටුනද කියලා. ළමා නිවාස වල හැටි එහෙන් මෙහෙන් ආරංචි වෙනවනේ අපිට. (නදී)

:       0       0

ශාන්ත ලාල් Wednesday, 22 October 2014 12:58 PM

ඔය හිගන්නා අම්බලන්ගොඩ අයට අහු උනොත් අබ සරණයි (නදී)

:       0       0

කටුගස්තොට අග්ගදස්සි හිමි Thursday, 23 October 2014 04:39 AM

පෙර භවයන්හි පින් මදි කම නිසා දුප්පත් වී ඉපැදී මෙම භවයේදීත් අකුසල් කරගන්න යාචකයෙක්.(හේ)

:       0       0

චතුර Wednesday, 22 October 2014 03:35 PM

අපි පොඩි කාලෙත් ඔය වගේ අය හිටිය ." තන්නාසි " කියල මට මතක විදිහට.(හේ)

:       0       0

ඉදුනිල් Thursday, 23 October 2014 05:07 AM

මමත් ඔය මනුස්සයාට සල්ලි දීලා තියෙනවා. කොළඹ - හැටන් බස් එකේදි. උස අඩි 5ක් විතර ඇති. මීටපස්සෙ ඔය වගේ අයගේ ඡායාරූපය අරගෙන ෆේස් බූක් එකට දානවා මම. සල්ලි දෙන්නෙ නැහැ (නි)

:       0       0

සිසිර කුමාර Wednesday, 22 October 2014 03:47 PM

ළමයා දෙමාවුපියන්ට භාර දෙන්නේ නැද්ද?(හේ)

:       0       0

අලහාකෝන් Thursday, 23 October 2014 06:24 AM

මේ ළමයාට කාගේවත් පිළිසරණක් නැතිව ගියා.(හේ)

:       0       0

රූපවති Thursday, 23 October 2014 06:31 AM

සමහර විට අපිට නොපෙනෙන දෙයක් මෙතන තියෙනවා .. මේ ඒ දරුවාගේ තාත්තාම විය හැකියි..?(හේ)

:       0       0

රූපවති Thursday, 23 October 2014 06:36 AM

ඒ දරු පැටියව කිරි අම්මාට භාරයට දුන්නා නම් ඇත්තටම මා ඒ දරුවට අනාගත දියුණුවට අධ්‍යාපනයට සියලුම වියදම ලබාදෙනවා ..(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1638 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 560 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 643 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site